2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ දැන් නම් වාවන්නෙම නෑ

    yao-ming-meme2.jpg


    use a condom
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    sticker,375x360.png


    හපෝයි
    මේ ඩයරිය ලියන එකත් එපා වෙන වැඩක්නෙ


    ඉතින් නොලිය හිටහන්කෝ
    මේ අපි ඉන්නේ යස අගේට...
    :growl::growl::growl:

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :frown::frown::frown::frown::frown:
    mage ayyata mukuth kiyanne ne

    :shocked::shocked::shocked:

    කවුද කවුද ‍:angry::angry::angry:
    ටුලියගේ අයියට කෝ-චෝක් දැම්මේ
    මට කියන්න නංගී මම බලා ගන්නම්..
    මෙන්න මේ ලේන්සුව දෙන්න අයියට
    හො‍ටු ටික පිහිද ගන්න කියලා...
    කවුද දන්නේ අයියවත්
    මොකෙක් හරි ළිඳට තල්ලු කරයිද කියලා...

    :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනෙ. පාවෙවී හිටපු කෙනා එකපාරට සීතල පලාතක ඉන්නව කිවුවහම මාර ප්‍රශ්නයක් වෙලා තමයි තියෙන්නෙ :rofl:
     
    Status
    Not open for further replies.