2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නංගිල වෙනුවෙන් අයියලට ලේන්සු දෙන්න ගිහින් ඔයා ළිඳට යයි ද මන්ද :rofl:

    අඩේ ඒක නෙමෙයි
    ළිං කියද්දි මතක් උනේ

    බෝතල් වතුර කරලා විකුණන කස්ටියටම
    බබා සෙට් කරන්න යන්නේ..
    අපේ කොටා ඇමති..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    yao_ming.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ අද තෙරී මෙරී හා චමේලි නැද්ද ටූගෙ? :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ දැන් යන සිංදුවෙන් කියන්නේ මකුළුවෙක් ගැනද????
    :oo::oo::oo::oo:

    සමහරවිට කකුළුවෙක් ගැන වෙන්නත් පුළුවන් :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් පියාඹලා ගියා කියල කිවුවෙ.

    පියාඹලා වගේ කියුවට
    විසි වෙලා වගේ යන්න ඇත්තේ...

    ඇදිලා ගියා කියන්නත් පුලුවන්..
    ඒක නෙමෙයි දැන් කවුද
    ඔය පාවුන සීන් එක මේකට ඇදලා ගත්තේ...
    :lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අඩේ ඒක නෙමෙයි
    ළිං කියද්දි මතක් උනේ

    බෝතල් වතුර කරලා විකුණන කස්ටියටම
    බබා සෙට් කරන්න යන්නේ..
    අපේ කොටා ඇමති..

    ඇමතිල ඉතින් එයාලට වාසියක් වෙනවනම් ඕන එකක් කරයි :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Too Nangi puluwannam denna meh Songs 3na:)habai kattiya kamathi weida danne naha:(:sorry:

    Lionel Richie-Angel

    BNS-Hitha Wawannema naha(Mokak nathath mekanam onemai:sorry:medas wala theme song 1ka thamai meka:(:(:()

    Shihan Mihiranga-Me As Diha Balan

    1kathu karagannawa Too Little Nangi oyawai,Malinga Aiya,Randike,Hansa,Hancock,Dinusha,RCC,Mal Baba Aiya,Sasllit Aiya & EK Radio Ahana hamoma 1kathu karagannawa:D
    thanks wewa woli
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hoyanna deyak naha aiya Chooti Kuku inne Too Nangi gawa:lol:Ahune nadda Buranawa background 1ken:lol::lol::lol::lol:

    එහෙම ද? මොකක් ද දන්නෙ නෑ ටූ නංගිට ගොල් වැසියො කියන නම නේද?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් පියාඹලා ගියා කියල කිවුවෙ.

    ඇමතිල ඉතින් එයාලට වාසියක් වෙනවනම් ඕන එකක් කරයි :lol:


    අනිවා තව අඟලක් කොට වෙන්න
    ගුටි කන වැඩක්....
    පොර ගෙවල් වල තියෙන ළිං වලටත්
    ඇපීල් කරපු දවසට තමයි
    මගෙන් කුණු බිත්තර පාර සෙට් කර ගන්නේ...
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.