Anemanda kohoma kiyannada KiyalaApi Too Nangi genma ahala balamu Aiya......apima kiyana 1ka hari nahane
![]()
ඩයරිය ලියල ඉවරයි. මම යනව හීන දකින්න
good night රටවසියනි

rowdy rathore film eke
chammak challo song eka denakam
nida ganne ne.....


ගෙවල් වල තියෙන ළිංවලටත් එහෙම එකක් එනව කියලනෙ කියන්නෙ





ඒක තමයි එයාගෙන් ම අහල බලමු.





ඒව හඳේ....
එහෙනම් ඔක්කොටම ඉස්සෙල්ල
ගෙදර ගෑනි ගෙන් ගුටි කනවා...
ඔය සීන් එක ඇදුනා රේඩියෝ ටෝක් සීන්
එකකදි,
එතකොට කියුවා ඒ වැඩේ කරන්නේ
බෝතල් වතුර කරන කට්ටියට විතරයි..
එහෙම කරන්නෙත් ප්රමිතියකට තියෙන විදියට
බෝතල් කරන වැඩේ කරන්න කියලා..
ජල සම්පත රැක ගන්න කියලා..
අපේ පැත්තේ පාරේ ටැප් ලයින් එකක්
කැඩිලා ඊයේ හවස ඉඳන් තාම එහෙම්මමයි....

anunge ewa balanna hoda nelu ban
rowdy rathore film eke
chammak challo song eka denakam
nida ganne ne.....





Too Nangi Nila Prakashayak karanathuru api bala Sitinnemu![]()


oka kiyaddi song eka dunen nidaganing kiyala, kiyalada kohedarowdy rathore film eke
chammak challo song eka denakam
nida ganne ne.....

එහෙනම් ඉතින් ශෝ එකේ අන්තිම සිංදුව විදියට ඒක දුන්නම් හරිනෙ![]()
rowdy rathore film eke
chammak challo song eka denakam
nida ganne ne.....

ඒ ෆිල්ම් එකෙත් එහෙම සින්දුවක් තියෙනවද
මට මතක නම් Ra-one එකේ
එහෙම එකක් තිබුනා වගේ තමයි....
දෙන්නම එපා එහෙනම්....