වෙබ් අඩවි 51 ?

rarara

Banned
Oct 20, 2011
892
73
0
මෙරට තරුණ තරුණියන් පෙනී සිටින අසභ්‍ය වෙබ් අඩවි 51 ක් දැනට හඳුනාගෙන ඇති බවත් පාසල් ළමුන් සිය නිල ඇඳුම් පිටින් පෙනී සිටින බවත් ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

ඒ හේතුවෙන් වෙබ් අඩවි 51 ශ්‍රී ලංකාවේ තහනම් කරන ලෙස විශේෂ ළමා අධිකරණයෙන් ඉල්ලන ජාතික ළමා රක්ෂණ අධිකාරිය මෙම අඩවි සහ සබඳකම් දක්වන තවත් අසභ්‍ය වෙබ් අඩවි 1000 ක් පමණ ඇති බවද සඳහන් කරයි.

කෙසේ වෙතත් එම වෙබ් අඩවි 51 තහනම් කරන්නේද නැද්ද යන්න පිළිබඳ ලබන 31 වන දින තීන්දුව ප්‍රකාශයට පත්කරන බව අධිකරණය දැනුම් දී ඇත.
=====
==========
වෙබ් අඩවි 51 p.m danna ....

yako net ekemai...thama mewa meet un na.....
.....
 
rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මෙරට තරුණ තරුණියන් පෙනී සිටින අසභ්‍ය වෙබ් අඩවි 51 ක් දැනට හඳුනාගෙන ඇති බවත් පාසල් ළමුන් සිය නිල ඇඳුම් පිටින් පෙනී සිටින බවත් ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

    ඒ හේතුවෙන් වෙබ් අඩවි 51 ශ්‍රී ලංකාවේ තහනම් කරන ලෙස විශේෂ ළමා අධිකරණයෙන් ඉල්ලන ජාතික ළමා රක්ෂණ අධිකාරිය මෙම අඩවි සහ සබඳකම් දක්වන තවත් අසභ්‍ය වෙබ් අඩවි 1000 ක් පමණ ඇති බවද සඳහන් කරයි.

    කෙසේ වෙතත් එම වෙබ් අඩවි 51 තහනම් කරන්නේද නැද්ද යන්න පිළිබඳ ලබන 31 වන දින තීන්දුව ප්‍රකාශයට පත්කරන බව අධිකරණය දැනුම් දී ඇත.
    =====
    ==========
    වෙබ් අඩවි 51 p.m danna ....

    yako net ekemai...thama mewa meet un na.....
    .....
    :rofl::rofl::rofl::rofl: no wayyyyyyyyyyyyy
     
    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    මචන් මේ කතාව තව නුලක මීට කලින් ගියා. කට්ටියම එක වටකරගෙන !

    හැබැයි උඹ කිව්වා එකකට උඹේ කටේ මසුරන් දන්නා වටිනවා .....හෙට දාන්නන්, අද ඉවරයි !

    yako net ekemai...thama mewa meet un na.....:lol::lol::lol:
     
    Similar threads