ලංකාවේ ඔන්ලයින් ගණිකා සේවය වැඩිවෙලා 😍😍😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,291
    8,429
    113
    online-sex.jpeg

    ගණිකා වෘත්තිය මාර්ගගත වේදිකාවල ශීඝ්‍ර ලෙස වර්ධනය වීමට විසඳුම් සෙවීම සඳහා පොලිසිය අවධානය යොමු කර තිබේ.

    සංචාරක වීසා මත සිටින සංචාරකයන් කිහිප දෙනෙකු එවැනි ක්‍රියාකාරකම්වල නියැලී සිටින බව අනාවරණ වීම මේ සම්බන්ධ තවදුරටත් අනතුරු ඇඟවීමකි.

    වෙබ් අඩවි සහ ජංගම යෙදුම් ගණනාවක් දිනපතා දැන්වීම් සිය ගණනක් විවෘතව ප්‍රදර්ශනය කරන බවත්, සජීවී දර්ශන, පරිවාර සේවා සහ සහචරත්වය ඇතුළු විවිධ ලිංගික සේවා විවිධ මිල ගණන් යටතේ ලබා දෙන බවත් දැනගන්නට ලැබේ.

    සමහර ලැයිස්තුගත කිරීම්වලට අනුව ‘තායි පූර්ණ ශරීර සම්බාහනය’ රුපියල් 10,000ක පමණ මිලකට, සජීවී වීඩියෝ සැසි විනාඩි 10ක් සඳහා රුපියල් 1,000 සිට විනාඩි 30ක් සඳහා රුපියල් 10,000 දක්වාත් සහ පුද්ගල හමුවීම් වැනි සේවාවන් කාලසීමාව අනුව රුපියල් 8,000 සිට රුපියල් 30,000 දක්වා ප්‍රචාරය කරන බව පෙනේ.

    මෙම වේදිකා අධීක්ෂණය සංකීර්ණ අතරම ලිංගික වෙළඳාම වඩාත් ප්‍රවේශ විය හැකි කර ඇති බව අනාවරණ විය.

    සාම්ප්‍රදායික ගණිකා නිවාස හෝ ස්පා මෙන් නොව, අන්තර්ජාල සේවා සපයන්නන්ට රහසිගතව ක්‍රියාත්මක වීමට ඉඩ සලසන බවත්, සේවාදායකයන් සමඟ සම්බන්ධ වීමට WhatsApp වැනි සංකේතාත්මක පණිවිඩ යෙදුම් සහ නිර්නාමික ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිත කරන බවත් පොලිසිය පැවසීය.

    සමහර මෙහෙයුම් කිසි විටෙකත් ක්‍රියාත්මක නොවන සේවාවන් සඳහා අරමුදල් ලබා ගැනීමේ වංචාවන්ට සම්බන්ධ වී ඇත.

    මහජන නිරාවරණය වීම හෝ සමාජ අපකීර්තියට ඇති බිය නිසා බොහෝ විට එවැනි වින්දිතයන් විධිමත් පැමිණිලි ගොනු කිරීමෙන් වළක්වන බව පොලිසිය පැවසීය.

    2021 දී, ශ්‍රී ලංකා පොලිසිය මාර්ගගත වේදිකාවලට සම්බන්ධ ළමා ලිංගික ජාවාරමක් විසුරුවා හැර, වෙබ් අඩවි ක්‍රියාකරුවන්, බාලවයස්කරුවන් සූරාකෑමේ චෝදනා ලැබූ පිරිමින්, මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් 32 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

    ආර්ථික පීඩනය බොහෝ කාන්තාවන් මාර්ගගත ගණිකා වෘත්තියට යොමු කර ඇති බව අනාවරණ විය.

    ජීවන වියදම් ඉහළ යෑම සහ රැකියා අවස්ථා හැකිලීමත් සමඟ, දහස් ගණනක් ජීවනෝපාය මාර්ගයක් ලෙස ඩිජිටල් ලිංගික වෙළඳාම වෙත යොමු වන අතර, සමහරු මෙම සේවාවන්ගෙන් සැළකිව යුතු ආදායමක් උපයති.

    සංචාරක වීසා මත සිටින විදේශීය ජාතිකයන් ද මාර්ගගත පරිවාර ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බව පොලිසිය අනාවරණ කළේය.

    මෑත කාලීන සිද්ධීන් අතර, වයස අවුරුදු 16-22 අතර නරඹන්නන් ඉලක්ක කර ගනිමින් සජීවී ලිංගික වීඩියෝ අන්තර්ජාලය හරහා බෙදා හැරීම සම්බන්ධයෙන් තරුණ විවාහක යුවළක් හොරණදී අත්අඩංගුවට ගන්නා ලදී.

    23 හැවිරිදි කාන්තාව සහ 25 හැවිරිදි පුරුෂයා අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරිණි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසුවේ ඉහළ යන මෙම ප්‍රවණතාව හමුවේ පොලිසිය සුපරීක්ෂාකාරීව සිටින බවත්, මෙම සේවාවන්ට බොහෝ විට වයස අවුරුදු 18 සිට 27 දක්වා කාන්තාවන් සහ සමහර බාල වයස්කාර ගැහැණු ළමුන් සම්බන්ධ කර ගන්නා බවත්පෙනී යන බවයි.

    එවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමට පොලිසිය දැඩි පියවර ගනිමින් සිටින බව ඔහු පැවසීය.

    ශ්‍රී ලංකා නීතිය යටතේ වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයකු සමඟ සංසර්ගය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස සළකනු ලබන අතර එයට උපරිම සිර දඬුවමක් වසර 20ක් වන බව පොලිසිය පැවසීය.

    ශ්‍රී ලංකාව 2024 ජනවාරි මාසයේදී මාර්ගගත ආරක්ෂණ පනත පැනවීය.

    මෙම නීති සම්පාදනය මාර්ගගත අන්තර්ගතය නියාමනය කිරීම සහ මාර්ගගත හිරිහැර සහ අපයෝජනය වැනි ගැටළු විසඳීම අරමුණු කරයි.

    එමගින් අන්තර්ගතයන් ඉවත් කිරීමට සහ තහනම් මාර්ගගත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන්ට නඩු පැවරීමට බලය ඇති මාර්ගගත ආරක්ෂණ කොමිසමක් ස්ථාපිත කරයි.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අර මහින්ද කලා වගේ ඔක්කොම වැල සයිට් තහනං කරලා ජන්දේ ලං උනාම විතරක් තහනම අයින් කරනවා. නැත්තං VPN පනතක් ගෙනත් ඔක්කොම වැල සයිට් රජයේ VPN එකෙන් යන්න ඕනෙ විදියට හදනවා. එතකොට අමතර ආදායමක් රජයට ගන්න පුලුවන්. 😋
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,838
    2
    15,574
    113
    Mamath camshow ganna gihilla scam una eth @IndrajithGamage ayyage group ekata join unata passe e prashne harigiya :love2:

    එ‍්කනෙ 😍

    online-sex.jpeg

    ගණිකා වෘත්තිය මාර්ගගත වේදිකාවල ශීඝ්‍ර ලෙස වර්ධනය වීමට විසඳුම් සෙවීම සඳහා පොලිසිය අවධානය යොමු කර තිබේ.

    සංචාරක වීසා මත සිටින සංචාරකයන් කිහිප දෙනෙකු එවැනි ක්‍රියාකාරකම්වල නියැලී සිටින බව අනාවරණ වීම මේ සම්බන්ධ තවදුරටත් අනතුරු ඇඟවීමකි.

    වෙබ් අඩවි සහ ජංගම යෙදුම් ගණනාවක් දිනපතා දැන්වීම් සිය ගණනක් විවෘතව ප්‍රදර්ශනය කරන බවත්, සජීවී දර්ශන, පරිවාර සේවා සහ සහචරත්වය ඇතුළු විවිධ ලිංගික සේවා විවිධ මිල ගණන් යටතේ ලබා දෙන බවත් දැනගන්නට ලැබේ.

    සමහර ලැයිස්තුගත කිරීම්වලට අනුව ‘තායි පූර්ණ ශරීර සම්බාහනය’ රුපියල් 10,000ක පමණ මිලකට, සජීවී වීඩියෝ සැසි විනාඩි 10ක් සඳහා රුපියල් 1,000 සිට විනාඩි 30ක් සඳහා රුපියල් 10,000 දක්වාත් සහ පුද්ගල හමුවීම් වැනි සේවාවන් කාලසීමාව අනුව රුපියල් 8,000 සිට රුපියල් 30,000 දක්වා ප්‍රචාරය කරන බව පෙනේ.

    මෙම වේදිකා අධීක්ෂණය සංකීර්ණ අතරම ලිංගික වෙළඳාම වඩාත් ප්‍රවේශ විය හැකි කර ඇති බව අනාවරණ විය.

    සාම්ප්‍රදායික ගණිකා නිවාස හෝ ස්පා මෙන් නොව, අන්තර්ජාල සේවා සපයන්නන්ට රහසිගතව ක්‍රියාත්මක වීමට ඉඩ සලසන බවත්, සේවාදායකයන් සමඟ සම්බන්ධ වීමට WhatsApp වැනි සංකේතාත්මක පණිවිඩ යෙදුම් සහ නිර්නාමික ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිත කරන බවත් පොලිසිය පැවසීය.

    සමහර මෙහෙයුම් කිසි විටෙකත් ක්‍රියාත්මක නොවන සේවාවන් සඳහා අරමුදල් ලබා ගැනීමේ වංචාවන්ට සම්බන්ධ වී ඇත.

    මහජන නිරාවරණය වීම හෝ සමාජ අපකීර්තියට ඇති බිය නිසා බොහෝ විට එවැනි වින්දිතයන් විධිමත් පැමිණිලි ගොනු කිරීමෙන් වළක්වන බව පොලිසිය පැවසීය.

    2021 දී, ශ්‍රී ලංකා පොලිසිය මාර්ගගත වේදිකාවලට සම්බන්ධ ළමා ලිංගික ජාවාරමක් විසුරුවා හැර, වෙබ් අඩවි ක්‍රියාකරුවන්, බාලවයස්කරුවන් සූරාකෑමේ චෝදනා ලැබූ පිරිමින්, මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් 32 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

    ආර්ථික පීඩනය බොහෝ කාන්තාවන් මාර්ගගත ගණිකා වෘත්තියට යොමු කර ඇති බව අනාවරණ විය.

    ජීවන වියදම් ඉහළ යෑම සහ රැකියා අවස්ථා හැකිලීමත් සමඟ, දහස් ගණනක් ජීවනෝපාය මාර්ගයක් ලෙස ඩිජිටල් ලිංගික වෙළඳාම වෙත යොමු වන අතර, සමහරු මෙම සේවාවන්ගෙන් සැළකිව යුතු ආදායමක් උපයති.

    සංචාරක වීසා මත සිටින විදේශීය ජාතිකයන් ද මාර්ගගත පරිවාර ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බව පොලිසිය අනාවරණ කළේය.

    මෑත කාලීන සිද්ධීන් අතර, වයස අවුරුදු 16-22 අතර නරඹන්නන් ඉලක්ක කර ගනිමින් සජීවී ලිංගික වීඩියෝ අන්තර්ජාලය හරහා බෙදා හැරීම සම්බන්ධයෙන් තරුණ විවාහක යුවළක් හොරණදී අත්අඩංගුවට ගන්නා ලදී.

    23 හැවිරිදි කාන්තාව සහ 25 හැවිරිදි පුරුෂයා අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරිණි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසුවේ ඉහළ යන මෙම ප්‍රවණතාව හමුවේ පොලිසිය සුපරීක්ෂාකාරීව සිටින බවත්, මෙම සේවාවන්ට බොහෝ විට වයස අවුරුදු 18 සිට 27 දක්වා කාන්තාවන් සහ සමහර බාල වයස්කාර ගැහැණු ළමුන් සම්බන්ධ කර ගන්නා බවත්පෙනී යන බවයි.

    එවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමට පොලිසිය දැඩි පියවර ගනිමින් සිටින බව ඔහු පැවසීය.

    ශ්‍රී ලංකා නීතිය යටතේ වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයකු සමඟ සංසර්ගය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස සළකනු ලබන අතර එයට උපරිම සිර දඬුවමක් වසර 20ක් වන බව පොලිසිය පැවසීය.

    ශ්‍රී ලංකාව 2024 ජනවාරි මාසයේදී මාර්ගගත ආරක්ෂණ පනත පැනවීය.

    මෙම නීති සම්පාදනය මාර්ගගත අන්තර්ගතය නියාමනය කිරීම සහ මාර්ගගත හිරිහැර සහ අපයෝජනය වැනි ගැටළු විසඳීම අරමුණු කරයි.

    එමගින් අන්තර්ගතයන් ඉවත් කිරීමට සහ තහනම් මාර්ගගත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන්ට නඩු පැවරීමට බලය ඇති මාර්ගගත ආරක්ෂණ කොමිසමක් ස්ථාපිත කරයි.
    තමන්ගෙ කැමැත්තෙන් කරනවා නම්, කරන කෙනාට 18 ට වැඩියි නම්, receiver ට 18 ට වැඩියි කියල reasonably තහවුරු කරගන්නවා නම් (account to account bank transfer / CDM නම් 18 ට වැඩිද අහල ඔව් කියපු screenshot එකක් etc) කිසිම ප්‍රශ්නයක් නෑ camshows කරාට. නීතිය කියන්නෙ පාර්ලිමේන්තුවෙ සම්මත කරපු නීති මිසක් එක එකාට හිතෙන මනස්ගාත නෙවෙයි. හැමදාම කියනවනෙ.

    අනුශයාංගික දේවල්වලට නම් අල්ලන්න පුළුවන් ඉතින්. පිට අයව දාලා camshow කරවන වැඩ, හම්බ කරන සල්ලිවලින් drugs ගහන වැඩ, tax ගෙවන් නැති සීන්, public තැන්වල කරල indecency ප්‍රශ්න, සල්ලි බෙදා ගන්න බැරිව ප්‍රශ්න දාගන්න එ‍්වා, exploitation ප්‍රශ්න ඔය වගේ. හැබැයි මොළයක් අ‍ැතිව, තමන්ට විශ්වාස අය එක්ක විතරක් වැඩේ කරනවා නම් එහෙම දේවල්වලට අල්ලන්න හම්බෙන් නෑනෙ.

    තමන්ගෙ personal phone එකෙන් තමන්ගෙ අ‍ැඟ වීඩියෝ කරන එක, කැමැත්තෙන් සහභාගි වෙන කෙනෙක්ව වීඩියෝ කරන එක ප්‍රකාශන සහ භාෂණ අයිතිය යටතට වැටෙන මානව හිමිකමක්. එ‍්කට මොන වේසිගෙ පුතාටවත් තහංචි දාන්න හම්බෙන් නෑ. ලංකාවෙ කිසිම ISP එකකින් block කරල නැති platform එකක් එ‍්කට පාවිච්චි කරා කියලත් කරන්ඩ පුළුවන් උ‍ෟරු පුකක් නෑ. සරලවම එ‍්කයි කතාව.

    මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහින් පාර්ලිමේන්තුවෙ පනතක් සම්මත කරලා නීතියක් පනවන්න ඕන. යම් platform එකක් පාවිච්චි කරන්න එපා නම් රටේ ISP හරහා එ‍්වා block කරන්න ඕන. එහෙම නැතිව දැකල හිත රිදුණට පුක කැහුවට කරන්න පුළුවන් ලබ්බක් නෑ. 😇
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ඉස්සර - > මහන්සි උනොත් සල්ලි තමා
    දැන් --> පලල් කරොත් සල්ලි තමා

    පළල් කරොත් සල්ලි එන්නෙ ගෑණුන්ට නෙ. අද කාලෙ ගොඩක් ගෑණු ඕකෙන් සල්ලි හම්බ කරනවා තමයි ඉතින්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,048
    113
    එ‍්කනෙ 😍

    තමන්ගෙ කැමැත්තෙන් කරනවා නම්, කරන කෙනාට 18 ට වැඩියි නම්, receiver ට 18 ට වැඩියි කියල reasonably තහවුරු කරගන්නවා නම් (account to account bank transfer / CDM නම් 18 ට වැඩිද අහල ඔව් කියපු screenshot එකක් etc) කිසිම ප්‍රශ්නයක් නෑ camshows කරාට. නීතිය කියන්නෙ පාර්ලිමේන්තුවෙ සම්මත කරපු නීති මිසක් එක එකාට හිතෙන මනස්ගාත නෙවෙයි. හැමදාම කියනවනෙ.

    අනුශයාංගික දේවල්වලට නම් අල්ලන්න පුළුවන් ඉතින්. පිට අයව දාලා camshow කරවන වැඩ, හම්බ කරන සල්ලිවලින් drugs ගහන වැඩ, tax ගෙවන් නැති සීන්, public තැන්වල කරල indecency ප්‍රශ්න, සල්ලි බෙදා ගන්න බැරිව ප්‍රශ්න දාගන්න එ‍්වා, exploitation ප්‍රශ්න ඔය වගේ. හැබැයි මොළයක් අ‍ැතිව, තමන්ට විශ්වාස අය එක්ක විතරක් වැඩේ කරනවා නම් එහෙම දේවල්වලට අල්ලන්න හම්බෙන් නෑනෙ.

    තමන්ගෙ personal phone එකෙන් තමන්ගෙ අ‍ැඟ වීඩියෝ කරන එක, කැමැත්තෙන් සහභාගි වෙන කෙනෙක්ව වීඩියෝ කරන එක ප්‍රකාශන සහ භාෂණ අයිතිය යටතට වැටෙන මානව හිමිකමක්. එ‍්කට මොන වේසිගෙ පුතාටවත් තහංචි දාන්න හම්බෙන් නෑ. ලංකාවෙ කිසිම ISP එකකින් block කරල නැති platform එකක් එ‍්කට පාවිච්චි කරා කියලත් කරන්ඩ පුළුවන් උ‍ෟරු පුකක් නෑ. සරලවම එ‍්කයි කතාව.

    මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහින් පාර්ලිමේන්තුවෙ පනතක් සම්මත කරලා නීතියක් පනවන්න ඕන. යම් platform එකක් පාවිච්චි කරන්න එපා නම් රටේ ISP හරහා එ‍්වා block කරන්න ඕන. එහෙම නැතිව දැකල හිත රිදුණට පුක කැහුවට කරන්න පුළුවන් ලබ්බක් නෑ. 😇
    එකෙන්ම, අපේ ගොඩක් උන් තම්බින්ට බැන්නට ආසාව තියෙන්නෙ තලේබාන් විදියට ඉන්න. සෑහෙන්න රටවලට (සමහර සුද්දො ඉන්න රටවල් ඇතුළුව) වඩා ලංකාවෙ භාෂණ නිදහස හොඳයි. අපිට අල්ලපු ගෙදර එකා මොනවා හිතනවද කියල මිසක් නීතිය කොහොම වෙයිද කියල ලොකුවට හිතන්න දෙයක් නෑ, ඒක මාර නිදහසක් කියල දැනෙන්නෙ අරම රටක ජීවත් වෙලා ලංකාවට ආවම.

    FB එකේ ශෙයා කරපු පෝස්ට් හින්දා අල්ලන් ගිහින් හිරේ දාපු ඉතාම දියුණු රටක මම ඉඳල තියෙනව. CP වත් මොකුත් නෙමෙයි. පාස්කු බෝම්බ සීන් එකේ මැරිච්ච අයගෙ පෝස්ට් ශෙයා කරල (දාලාවත් නෙමෙයි). අල්ලන් ගියෙ හේට් ස්පීච් කියල. එම්බසිය මැදිහත් වෙලා එලියට ගත්තත් වීසා එක කැන්සල්.

    අපි මේකෙ නටන හැටියට ඒ වගේ රටක හිටිය නම් වෙනම කන්දකාඩු වගේ එළිමහන් සිරගෙයක් දාන්න වෙයි කිරියොන්ට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,450
    49,819
    113
    සේදවත්ත
    ඇයි මේ රතිකෙලියේ යෙදෙන්න ආන්ඩුවෙන් දෙන් නැත්තේ මිනිස්සුන්ට . ඒම ආන්ඩුවකට වැඩිහිටියන් දෙන්නෙක් රතිකෙලියේ යෙදෙන එක නතර කරන්න තියන අයිතිය මොකද්ද
     
    • Like
    Reactions: Candid-B

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,969
    11,702
    113
    “සජීවී වීඩියෝ සැසි විනාඩි 10ක් සඳහා රුපියල් 1,000 සිට”

    Mekedi monada customer ta labenne?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    online-sex.jpeg

    ගණිකා වෘත්තිය මාර්ගගත වේදිකාවල ශීඝ්‍ර ලෙස වර්ධනය වීමට විසඳුම් සෙවීම සඳහා පොලිසිය අවධානය යොමු කර තිබේ.

    සංචාරක වීසා මත සිටින සංචාරකයන් කිහිප දෙනෙකු එවැනි ක්‍රියාකාරකම්වල නියැලී සිටින බව අනාවරණ වීම මේ සම්බන්ධ තවදුරටත් අනතුරු ඇඟවීමකි.

    වෙබ් අඩවි සහ ජංගම යෙදුම් ගණනාවක් දිනපතා දැන්වීම් සිය ගණනක් විවෘතව ප්‍රදර්ශනය කරන බවත්, සජීවී දර්ශන, පරිවාර සේවා සහ සහචරත්වය ඇතුළු විවිධ ලිංගික සේවා විවිධ මිල ගණන් යටතේ ලබා දෙන බවත් දැනගන්නට ලැබේ.

    සමහර ලැයිස්තුගත කිරීම්වලට අනුව ‘තායි පූර්ණ ශරීර සම්බාහනය’ රුපියල් 10,000ක පමණ මිලකට, සජීවී වීඩියෝ සැසි විනාඩි 10ක් සඳහා රුපියල් 1,000 සිට විනාඩි 30ක් සඳහා රුපියල් 10,000 දක්වාත් සහ පුද්ගල හමුවීම් වැනි සේවාවන් කාලසීමාව අනුව රුපියල් 8,000 සිට රුපියල් 30,000 දක්වා ප්‍රචාරය කරන බව පෙනේ.

    මෙම වේදිකා අධීක්ෂණය සංකීර්ණ අතරම ලිංගික වෙළඳාම වඩාත් ප්‍රවේශ විය හැකි කර ඇති බව අනාවරණ විය.

    සාම්ප්‍රදායික ගණිකා නිවාස හෝ ස්පා මෙන් නොව, අන්තර්ජාල සේවා සපයන්නන්ට රහසිගතව ක්‍රියාත්මක වීමට ඉඩ සලසන බවත්, සේවාදායකයන් සමඟ සම්බන්ධ වීමට WhatsApp වැනි සංකේතාත්මක පණිවිඩ යෙදුම් සහ නිර්නාමික ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිත කරන බවත් පොලිසිය පැවසීය.

    සමහර මෙහෙයුම් කිසි විටෙකත් ක්‍රියාත්මක නොවන සේවාවන් සඳහා අරමුදල් ලබා ගැනීමේ වංචාවන්ට සම්බන්ධ වී ඇත.

    මහජන නිරාවරණය වීම හෝ සමාජ අපකීර්තියට ඇති බිය නිසා බොහෝ විට එවැනි වින්දිතයන් විධිමත් පැමිණිලි ගොනු කිරීමෙන් වළක්වන බව පොලිසිය පැවසීය.

    2021 දී, ශ්‍රී ලංකා පොලිසිය මාර්ගගත වේදිකාවලට සම්බන්ධ ළමා ලිංගික ජාවාරමක් විසුරුවා හැර, වෙබ් අඩවි ක්‍රියාකරුවන්, බාලවයස්කරුවන් සූරාකෑමේ චෝදනා ලැබූ පිරිමින්, මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් 32 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

    ආර්ථික පීඩනය බොහෝ කාන්තාවන් මාර්ගගත ගණිකා වෘත්තියට යොමු කර ඇති බව අනාවරණ විය.

    ජීවන වියදම් ඉහළ යෑම සහ රැකියා අවස්ථා හැකිලීමත් සමඟ, දහස් ගණනක් ජීවනෝපාය මාර්ගයක් ලෙස ඩිජිටල් ලිංගික වෙළඳාම වෙත යොමු වන අතර, සමහරු මෙම සේවාවන්ගෙන් සැළකිව යුතු ආදායමක් උපයති.

    සංචාරක වීසා මත සිටින විදේශීය ජාතිකයන් ද මාර්ගගත පරිවාර ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බව පොලිසිය අනාවරණ කළේය.

    මෑත කාලීන සිද්ධීන් අතර, වයස අවුරුදු 16-22 අතර නරඹන්නන් ඉලක්ක කර ගනිමින් සජීවී ලිංගික වීඩියෝ අන්තර්ජාලය හරහා බෙදා හැරීම සම්බන්ධයෙන් තරුණ විවාහක යුවළක් හොරණදී අත්අඩංගුවට ගන්නා ලදී.

    23 හැවිරිදි කාන්තාව සහ 25 හැවිරිදි පුරුෂයා අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරිණි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසුවේ ඉහළ යන මෙම ප්‍රවණතාව හමුවේ පොලිසිය සුපරීක්ෂාකාරීව සිටින බවත්, මෙම සේවාවන්ට බොහෝ විට වයස අවුරුදු 18 සිට 27 දක්වා කාන්තාවන් සහ සමහර බාල වයස්කාර ගැහැණු ළමුන් සම්බන්ධ කර ගන්නා බවත්පෙනී යන බවයි.

    එවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමට පොලිසිය දැඩි පියවර ගනිමින් සිටින බව ඔහු පැවසීය.

    ශ්‍රී ලංකා නීතිය යටතේ වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයකු සමඟ සංසර්ගය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස සළකනු ලබන අතර එයට උපරිම සිර දඬුවමක් වසර 20ක් වන බව පොලිසිය පැවසීය.

    ශ්‍රී ලංකාව 2024 ජනවාරි මාසයේදී මාර්ගගත ආරක්ෂණ පනත පැනවීය.

    මෙම නීති සම්පාදනය මාර්ගගත අන්තර්ගතය නියාමනය කිරීම සහ මාර්ගගත හිරිහැර සහ අපයෝජනය වැනි ගැටළු විසඳීම අරමුණු කරයි.

    එමගින් අන්තර්ගතයන් ඉවත් කිරීමට සහ තහනම් මාර්ගගත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන්ට නඩු පැවරීමට බලය ඇති මාර්ගගත ආරක්ෂණ කොමිසමක් ස්ථාපිත කරයි.
    ඕව තියෙන්න දෙන්න ඕනේ
    හැබැයි ලජ්ජාව භය වැඩි කරන්න ඕනේ