https://thepiratebay.se/torrent/7764223/Windows_8_Pro_MSDN_%5Bx86_and_x64%5D#filelistContainer
mewwath boruda???
mewwath boruda???
මගෙ කාමරෙ පිරෙන්න තියෙන්නෙ Microsoft, Windows , Bill gates pictures
ලොල් .. එකයි මං කිව්වෙ, මට එක ගන්න තිබ්බා කියලා![]()

DRAGONකොල්ලා;13727343 said:RTM වලයි RETAIL වලයි වෙනස් මොකක්ද???
RTM එක කිසි අවුලක් නෑ. ඒක තමයි දැන් ඔය ශිප් කරන PC/Laptop වලට දාල එවන වර්ෂන් එක. හැබැයි සාමාන්‍ය වර්ෂන් එකේ සමහරවිට අලුතින් ඇප් හා අප්ඩේට් දාල එවයිද දන්නෙ නෑ. ඒව ඕනනම් ඉතින් RTM එකටත් ඔටෝ අප්ඩේට් වෙනව. සමහරවිට Skype වගේ ඇප් දාල එවන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉතින් ඒව ඩවුන්ලොඩ් කරන්න ඇප් ස්ටෝ එකේ තමයි තියෙන්නෙ.
Windows 8 Pro කියන්නෙ Windows 8 වල තියෙන එඩිෂන් එකක් විතරයි. Enterprise හා Pro එඩිෂන් තමයි තියෙන්නෙ. ඊට අමතරව RT එක තියෙනව ARM Processor වලට පාවිච්චි කරන්න.

tahama hora ekak nadda ban??
ara Thread ekak dala tiyene Windows 8 Pro kiyala?
eka hoda ekak da

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඔය $69.99 ට දෙනවා නෙ Windows 8 Pro එක?
එක එන්නෙ බොක්ස් එකත් එක්ක නෙ...(හොර එවා නෙමෙයි, සල්ලි දිලා ගන්න එක)
ඉතින් මට එක දාන්න පුලුවන් ද මගෙ ගෙදර Lap 3ටම??? ( එහෙම නැත්නම් Only for 1 PC ද??)

yako එක අපි ඔන්ලයින් Activate කරනවා නෙ
සිරාවට කොහොමද බන් ඩී.වී.ඩී එක දැනගන්නේ මම ලැප් කීයකට දානවද කියලා![]()

සිරාවට කොහොමද බන් ඩී.වී.ඩී එක දැනගන්නේ මම ලැප් කීයකට දානවද කියලා![]()
but 1 pc nam eka key ekai ne have so 1st activate karana pc eka tamaATI HD74xx auto ganna drivers walin game plat karanna baha
yako එක අපි ඔන්ලයින් Activate කරනවා නෙ
එතකොට තමයි එහෙම වෙන්නෙ
අර ගොඩක් Antivirus Guards වල එන්නෙ 1 year for 1 Pc or 1 Year for 3 Pc's කියලා (සල්ලි දිලා ගන්න එවා)
ඉතින් එකෙ ඇත්තටම Crack නොකර දාන්න පුලුවන් ඔය කියන PC ගානට විතරයි....
මං අත්හදා බලලා තියෙනවා![]()

සිරාවට කොහොමද බන් ඩී.වී.ඩී එක දැනගන්නේ මම ලැප් කීයකට දානවද කියලා![]()
ane ban ubata ona pc ganakata dala install karanna canbut 1 pc nam eka key ekai ne have so 1st activate karana pc eka tama

anna ekane case eka :S
yup KIS 2011/2012 wada karanne ehama.and 6 time da koheda max activate karanna can
btw another funny facepalm I found in google
![]()

yako එක අපි ඔන්ලයින් Activate කරනවා නෙ
එතකොට තමයි එහෙම වෙන්නෙ
අර ගොඩක් Antivirus Guards වල එන්නෙ 1 year for 1 Pc or 1 Year for 3 Pc's කියලා (සල්ලි දිලා ගන්න එවා)
ඉතින් එකෙ ඇත්තටම Crack නොකර දාන්න පුලුවන් ඔය කියන PC ගානට විතරයි....
මං අත්හදා බලලා තියෙනවා![]()
ane ban ubata ona pc ganakata dala install karanna canbut 1 pc nam eka key ekai ne have so 1st activate karana pc eka tama

yup KIS 2011/2012 wada karanne ehama.and 6 time da koheda max activate karanna can
btw another funny facepalm I found in google
![]()

ithin ඔය කට්ටිය කියනවා වගෙ, Activate නොකර Use කරන්න පුලුවන් දවස් 90වලු නෙ..ita Passe PC eka Restart wenawa lu hourly... n thawa cases tiyenwaa lu ne..හරි හරි බන්...මම කිව්වෙ ඉන්ටර්නෙට් නැති ඒවගෙ පුලුවන්නේ.....![]()
ඉට වඩා හොදයි Crack එකක් එනකන් ඉවසන් ඉන්නවා 
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඔය $69.99 ට දෙනවා නෙ Windows 8 Pro එක?
එක එන්නෙ බොක්ස් එකත් එක්ක නෙ...(හොර එවා නෙමෙයි, සල්ලි දිලා ගන්න එක)
ඉතින් මට එක දාන්න පුලුවන් ද මගෙ ගෙදර Lap 3ටම??? ( එහෙම නැත්නම් Only for 1 PC ද??)
The promotional price is limited to one upgrade per PC and a maximum limit of five upgrade licenses per customer.

එහෙම දෙනවා, එත් ඔයා Key එක සල්ලි දිලා ගන්න ඔනෙ.Microsoft site eke windows.iso denava neda down kara ganna.
ehama kavada vageda danne..
ithin ඔය කට්ටිය කියනවා වගෙ, Activate නොකර Use කරන්න පුලුවන් දවස් 90වලු නෙ..ita Passe PC eka Restart wenawa lu hourly... n thawa cases tiyenwaa lu ne..
ඉතින් මන් සල්ලි දිලා අරන් ඔහොම දගලන්නෙ මොකටදඉට වඩා හොදයි Crack එකක් එනකන් ඉවසන් ඉන්නවා
![]()