මම නම් ඔය උඩ තියන ඇඩ් සතියට වතාවක් ප්ලුවන් විදියට කිලික් කරනවා...![]()



mata ad penne nane![]()


මම නම් කවදාවත් කරලම නැහැ...ඒත් අපි එහෙම කරන එක එළකිරියට කරන ලොකු උදව්වක්..අද ඉදලා මාත් ඒ වැඩේ කරන්න ඔනි...තෑන්ක්ස් යාලුවා...![]()
දැන්ම පටන් ගන්න ඕනි...![]()

mata ad penne nane![]()
flash p. eka tiyeda .nentam...click karalada denatamath
Internet Explorer 9
ekata ad penne na


මම හිතන්නෙ ඕවා ක්ලික් වලට නෙමේ ඉම්ප්රෂන් වලට හෝ monthly basis ගෙවන්නෙ..මම නම් ඔය උඩ තියන ඇඩ් සතියට වතාවක් ප්ලුවන් විදියට කිලික් කරනවා...![]()
thread bump karana ekat spam tamai![]()
ත්රේඩ් බම්ප් කරාම වෙන්නෙ සර්වර් ලෝඩ් එක වැඩි වෙන එක විතරයි මචන්! ගොඩක් ඉන්ටර්නැෂනල් ෆෝරම්ස් වල බම්ප් දාන්න බැහැ... සමහර ඒව ගේ දවසටම එක බම්ප් එකයි පුළුවන්... bump / RTT (Rock The Thread) වගේ වචන ගැහුවම ඔටෝ බෑන් වෙනවා!

ත්රේඩ් බම්ප් කරාම වෙන්නෙ සර්වර් ලෝඩ් එක වැඩි වෙන එක විතරයි මචන්! ගොඩක් ඉන්ටර්නැෂනල් ෆෝරම්ස් වල බම්ප් දාන්න බැහැ... සමහර ඒව ගේ දවසටම එක බම්ප් එකයි පුළුවන්... bump / RTT (Rock The Thread) වගේ වචන ගැහුවම ඔටෝ බෑන් වෙනවා!![]()
..පුලුවන් නම් ඒ ගැන තව විස්තර ටිකක් දාන්න පුලුවන්ද...
මම හිතන්නෙ ඕවා ක්ලික් වලට නෙමේ ඉම්ප්රෂන් වලට හෝ monthly basis ගෙවන්නෙ..