2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා



    alo DJU9
    17.gif
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,264
    17,175
    113
    පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
    එය මකා දමා ගියහැටි රහසේ
    නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
    පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...

    නුඹ යන්නම යන්නම යනවානම්
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්..
    යළි එන්නම එන්නම හිතුනේනම්
    ඔබ එන්න එපා මගෙ සිත තහනම්...

    හුරතලෙන් දැවටිලා මගෙ ලඟින්
    දුන් සතුට එපමණද මට පවසන්...
    සඳ එළිය පොළවටයි හිමිවූයේ
    සඳ අහසේ රැදුනාට රත්තරනේ...

    පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
    එය මකා දමා ගියහැටි රහසේ
    නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
    පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...
     
    Status
    Not open for further replies.