2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
AH21HRs.jpg



TEe57.png



අද දින වැඩසටහන ප.ව 8:00 ආරම්භවේ


OBPbm.png



cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through


Listen via Media Players on PC or Mobile devices through:

High Quality:
[ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

Low Quality:

[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]


Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල් තෙර අවසන් දිය රැළිත්ත වියැලී, වියැකී යන මේ මොහොතේ පුන්‍යානුමෝදනාපූර්වක ව සැමරිය යුතු බොහෝ දෙනෙක් වෙති.

    පළමුව මා මෙලොවට බිහිකල මෑණියන් සහ හැදූ වැඩූ පියාණන්ය. ඔවුන් දෙදෙනා විසින් කුඩා කල සිට ම මට සුභාවිත රසාස්වාදනය කියා නොදිනි නම්, මේ ඉදිරිපත් කරන දත් කිඹුළා ගේ අතින් නිමවන්නේ තවත් එෆ්.එම් ජරමරයක් වනු ඇත.

    දෙවැනුව මාගේ දෙවන දිවිය වන් පිය බිරිදය. රේඩියෝ කරුමාන්තයෙන් පසු පමා වී රෑ දෙගොඩ හරි ජාමේ නිවසට පැමිණිම ඉවසන, මා සසල හද විල් තෙර අවසන් කරන බව පැවසූ විට, “කැමැත්තෙන් කරන දේ ඇයි නතර කරන්නේ“ යනුවෙන් වෙන කිසිදු බිරිදක් නොඅසන පැණය මගෙන් නැගූ ඇය ගේ ඉවසීම නොවේ නම් මේ රේඩියෝ කෙරුවාව කරන්න බැරිය.

    තෙවනුව එළකිරි.කොමි හි මහ අද්මිනිස්ත්‍රාසිකරු ජීටීඇර්ඉසැඩ් සොයුරා, අප අද්මිනිස්ත්‍රාසිකරු ස්පෑම් චෙක් සොයුරා, වාලාධිග්‍රාහක (moderator) ටින්ටින්123 සොයුරා, රේඩියෝවේ නිල සම්බන්ධිකාරක රේඩියෝ සොයුරා යනු සිව්වනක් පිරිවරය. කොතෙක්වත් රේඩියෝව පිළිබද ව කුනු කුනු ගානා මාගේ නාහෙන් ඇඩිලි ඉවසා අවශ්‍ය තාක්ෂණ සහය මෙන්ම සමහර අදමිටු දනන් වෙතින් වැඩසටහන පෙලෙන විට නොවක් ව සහෝදරත්වයෙන් ඔවුන් දක්වන මැදිහත්වීම සසල හද විල් තෙරට පිටුබලයන් මැ විය.

    සිව්වනුව අතිශය විශාල පිරිසක් වන මාගේ රේඩියෝ කණ්ඩායම් සගයින් ය. හෂාන් දිස්, බ්ලැක්ලිස්ට් මැම්බර්, දිල්රසාන්, සස්ලිට්,රන්දික මෙන්ඩිස්,බෑඩ් කොප්,කූල්පාකින්ලොට්,ඩෙල්මාර්,ඩීජේ ගමයා,ඩීජේයූ9, හැකර් ටී,හෝවි, ඉට්ස් මයිස්ටයිල්, කැන්ඩියන්, මහේෂ් ජයනාත්, මැක්ස්බෝයිඑස්එල්, රොකට්90, රෑෂාන් අක්තාර්, තරිදු එම්ජේ සහ ටූ ලිට්ල් සොයුරිය යන මා රේඩියෝවට සම්බන්ධ වන විට මෙහි සිටි සහ පසුව සම්බන්ධ වූ මේ සොයුරු-සොයුරියන් ගේ සහාය මට හිමි නොවිනි නම් සසල හද විල් තෙර සිදී යන්නේ මීට කලින් බව කිව මනාය.

    පස් වනුව රේඩියෝව ඇණ උඩ හිටි අවස්ථාවේ ඒ ගැන එළකිරියන් අතරින් ම කැරැල්ලක් මෙහෙයවා නැවත රේඩියෝවට පණ නල පොවන්නට කැප වූ මිස්ටර් ටොම් සොයුරා ප්‍රමුඛ ශ්‍රාවක රසික සත්ජනයන් ය. උන් ගේ වෙර නොවාන් නිම් අද මේ කරන වැඩසටහන එන්නේ වසරකටත් කලින්.

    ඊළගට මාගේ පිය මිතුරන් කැලය. එළකිරි විවාහක සමාජයේ විකිලීක්ස්, තරින්ද76, යුරාජ්, මිණිපුර, කොස්&පොල්, කින්ග්දේවි, සන්බෝයි, මලිතරොක්ස්, සන්ජී ආදී මෙකී නොකී මිතුරන්, බීපුවාම වෙන ආතල් සිද්ධි හි රයිඩර්89, මිණිමුතුමෝරා, කෝච්චි පෙරේරා, මධුශංඛඩීඑස්, මල්කවි, රංගුයූ2, දේශාන්ශශී, අමිල්භානුක ඈ පිරිවරය. මොවුන් මා වැටෙන විට මා නැගිට්ටවීය. උපේඛ්ෂාවෙන් බලන්නට මා පෙළඹවීය. ඒ ගැන ස්මරණය නොකර බැරිය.

    අවසන දී මාගේ ශ්‍රාවක රසික සත්ජනයන් වන ඔබය. නුඹලා නැති නම් මේ වැඩසටහන නැතිය.

    නුඹළා සියළු දෙනාට බොහෝමත් මැ පින්ය.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ බුදු මාමේ අද මේක ඉවරකරනව කියල සමයන් එහෙම කියන්න එපා ඈ...:angry::angry:

    අද කමෙන්ට් කරන්න වෙලවක් වෙන්නෙ නෑ එකයි කලින්ම කිව්වෙ.. හොඳටම හිරවෙලා ඉන්නෙ වැඩක. අහන් ඉන්නව.:yes: ඇමසියා එක්ක ඇවිත් ඩෙන්ටල් එක කුඩුකරලා යන්නෙ ඉවරකලොත්.:frown::frown::frown::frown: