පාන් මිල නගිනවා යකෝ

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    පාන් මිල නගිනවා යකෝ

    pumpkin_bread-863.jpg

    අද මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක මිල Rs 2කින් ඉහළට
    :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුපියල් 2 කින් නෙමේ 20-30 වැඩි වෙන්ඩ තිබ්බේ.
    මොකක්ද ඔය සුද්දගෙ පාන් රොඩු ගිල්ල කියල ඇතිවෙන සෙතේ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    රුපියල් 2 කින් නෙමේ 20-30 වැඩි වෙන්ඩ තිබ්බේ.
    මොකක්ද ඔය සුද්දගෙ පාන් රොඩු ගිල්ල කියල ඇතිවෙන සෙතේ.
    Lankawe cake goviya naga hitawanna mahinda chinthanaye thawath ek piyawarak maye hithe..
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    Suddage Paan gilina uba Thawa Thawa Paan Kala Badata Madinam Rol karala Puketh gahapan
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    රුපියල් 2 කින් නෙමේ 20-30 වැඩි වෙන්ඩ තිබ්බේ.
    මොකක්ද ඔය සුද්දගෙ පාන් රොඩු ගිල්ල කියල ඇතිවෙන සෙතේ.

    :yes:
    Lankawe kanna godak dewal thiyenakota suddage pan roduma hoyana sakkilith innawane rate
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:
    Lankawe kanna godak dewal thiyenakota suddage pan roduma hoyana sakkilith innawane rate
    :yes::yes: එකනේ කියන්නේ මුන්ට පාන් ගිල්ලෙ නැත්තන්,මාන්දම හැදෙනව වගේ :lol::lol:
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    රුපියල් 2 කින් නෙමේ 20-30 වැඩි වෙන්ඩ තිබ්බේ.
    මොකක්ද ඔය සුද්දගෙ පාන් රොඩු ගිල්ල කියල ඇතිවෙන සෙතේ.

    විමල් google යන්න එපා කිව්වා වාගේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හෙට ඉදලා පාන් නොකා බත් කාපල්ලා, හාල් ගනන් වැඩි නම්, අනිද්දා ඉදලා තණකොල කාපල්ලා, එකට තමයි බොල අශ්චර්ය කියන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් google යන්න එපා කිව්වා වාගේ
    google =පාන් වෙන්නෙ කොහොමද බන්,:lol::lol::lol:උබලට සාමාන්‍ය දැනීම නැනේ.:baffled::baffled::baffled:බත් කාපන් බන් බත් ,පාන් ගිල්ලම තමයි ඔය විදිහේ ගොන් තර්ක ඔළුවට එන්නෙ,මාන්දම හින්ද.:lol::lol::lol:
     
    Last edited: