අද මේ වගේ දේවල් කොච්චර වෙනවා ඇතිද?කොච්චර කේස් හැංගිලා ඇද්ද? අතවර උනොත් ගිහින් පොලීසි වල කියන්නත් බෑ..ප්‍රචාරය ගියාම තවුත්තුවත් ගෑනු ළමයටමයි...මේ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නම වෙනවා..නැති බැරි මිනිස්සු අතින් වෙනවට වඩා මේ දේවල් වෙන්නේ බලය,මුදල තියෙන මිනිහා අතින්....
හම්බ කිස්තෝ සහ සිංහල හම්බයන්ගේ වැඩ
මුන්ගේ අහවල් ඒක කපල දාන්න ඕනේ





