පසුව ලියමි
පස්වහන් දහසකට බුදු වන්න අපේ මහා රජතුමනි, ඔය අසන්නයමේ තියෙන අපේ ගෙදරටත් ගොඩ උනා නම් ඔබ වහසේට පෙන්නන්න තිබුනා මගේ තානායමත්, බඩ ඉරිඟු කරලකට වඩා දෙයක් නම් දෙන්න නැහැ, දරුවෝ ඉස්කෝලේ යන්නෙත් නැහැ, අපි ඔබ තුමා ගැන හිතුවේ අපේ කෙනෙක් කියලා, එත් ඔබ තුමා දැන් යන්නෙත් ලොකු තානායම් වලට විතරනේ, ඇත්තටම අපි මේ මහා පොලවට බරක්ද රජතුමනි. මේ තරහට ඉරිසියාවට නෙමෙයි, දුප්පත්කමටයි, බඩේ ගින්නටයි කියන්නේ
කලුවිතරනගේ තානායම අසල ගැමියෙක් ඉහත පල කල ලෙස කියනවා ඇසුනි, සියලු නම් ගම් මනක්කල්පිතයි. අතේ හිරි අර ගැනීමට ලිව්වෙමි




