SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

bupathi

Member
Apr 30, 2007
47
4
0
Wattala
මට සුළග Teledrama එකේ මේ ලස්සන සින්දු දෙක දෙන්නකෝ (High Qu

1. සිහිලැල් දියයි ඔබ මට
2. හරි තේරුමක් දෙන්නට නැතත්
 

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
මට ගීතයේ මුල් පද නම් මතක නැ. පුලුවන්නම් යාලුවනේ හොයලා දෙන්න

මේ ගීතය ගායනා කරන්නේ නන්දා මාලනී මහත්මිය


ඔබද මා මටද ඔබ හමුවුනොතින්

සිනාසෙනු අතිතයේදි යම් දිනක
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මට ගීතයේ මුල් පද නම් මතක නැ. පුලුවන්නම් යාලුවනේ හොයලා දෙන්න

    මේ ගීතය ගායනා කරන්නේ නන්දා මාලනී මහත්මිය


    ඔබද මා මටද ඔබ හමුවුනොතින්

    සිනාසෙනු අතිතයේදි යම් දිනක

    http://www.elakiri.lk/forum/showpost.php?p=5682382&postcount=52572
     
    • Like
    Reactions: akila sapumal
    Apr 3, 2010
    143
    1
    0
    මට කවුරුහරි කෙනෙක් ...........

    1. අද හවසට මා හමුවනු මැනවි රැඟුම් බලන්නට (සුජතා අත්තනයක )
    2. තරු පිරි අහස ටෙලි නාට්‍ය යේ තීම් සොංග් එක
    3. වැලි බත් ඉව්වා මතකයි..(අබෙවර්ධන බාලසූරිය )
    4. නොදැක ඉන්න බෑ මගෙ ආදරී(අලුත් සොංග් එකක්)


    හොඳ ( quality versions ) හොයල දෙන්නකො......



    THILZZ මේ ඔබේ අවධානය ද පිණිසයි.......!
     

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    අනේ ඔයාලා ගාව මේ සින්දු ටික තියෙනවද???

    1. මල පිපිලා වන බඹරු තාම රොනට ඇවිත් නෑ: රාජු බණ්ඩාර and Fortunes Band

    2. ඔබ සැම මිතුරන් නැහැ මට සතුරන්: රුවන් දල්පදාදු

    3. සදමඩලක් බැසගියාට සද සාවිට දොස් කියන්නේ නෑ: Sirasa Super Star Season 1 එකේ නිශාන්ත

    4. තරු පිරි අහස Teledrama Theme song: මේකේ High Quality Version එකක් දෙන්නකෝ

    5. මුලින් දුටුව දින අතීත ප්‍රේමේ: රොෂාන් පීලපිටිය

    6. සුසීමා Film එකේ සින්දු ඇල්බම් එක

    ගොඩාක් ලොකු උදව්වක්!!

    THILZZ මෙයත් ඔබේ අවධානය පිණිසයි.......!
     

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    මට සුළග Teledrama එකේ මේ ලස්සන සින්දු දෙක දෙන්නකෝ

    1. සිහිලැල් දියයි ඔබ මට
    2. හරි තේරුමක් දෙන්නට නැතත්

    THILZZ මෙයත් ඔබේ විශේෂ අවධානය පිණිසයි.......!
     
    Status
    Not open for further replies.