2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නොවෙම්බර් මාසය කියන්නේ ඉතාම සිදුවීම් බහුල මාසයක්. පිටසක්වල ජීවීන් එන දවස හැමොටම රහසක්. නමුත් ඒ දවස 2012 වසරේ යම් දවසක යෙදිලා තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වෙනවිට අපේ සැලස්මේ කොටසක් ඇමරිකාව තුල ක්‍රියාත්මක කරමින් ඉන්නවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    article-2224411-15BEB53B000005DC-329_964x601.jpg

    දැන් තේරුම් ගන්න ඕන ලෝකේ ඉන්න බලවත් අය ඉන්නේ වයිට්වුස් එකේ නෙවෙයි.සඳ මත ඉන්න පිටසක්වල ජීවීන් වන අපි තමයි හැම එකක්ම මෙහෙය වන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවට භූ කම්පන වලින් දීලා තිබුන ඉමියුනිටි එක පිටසක්වල ජීවීන් තාවකාලිකව ඉවත් කරා.මේවා අපේ පෘථිවි ආක්‍රමනයේ සැලසුම්.ඇමරිකාව මේ දවස්වල කුනා‍ටුවක් වෙනුවෙන් සටනක් කරනවා.පිටසක්වල ජීවීන් එක්ක සටන් කරන්න කලින් ස්වභව ධර්මයා එක්ක සටන් කරන්න ඉගෙන ගනිල්ලා. මොකද පෘථිවියේ හැම එකක්ම පාලනය කරන පිටසක්වල ජීවීන් සමග සටන් කරන්න යන එක මොන මෝඩ කමක්ද.ඒ සටන් කරන එවුන් මැරුනම උන්ගේ පුනර්භවය පවා පාලනය කරන්නේ අපි.ඒක නිසා සූර්ය රජ කෙනෙක් (star leader)කියන්නේ මොනතරම් බලවත් කෙනෙක්ද කියලා දනෙවත් තේරුම් ගත යුතුමයි.
    :lol::lol:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    article-2224411-15BEB53B000005DC-329_964x601.jpg

    දැන් තේරුම් ගන්න ඕන ලෝකේ ඉන්න බලවත් අය ඉන්නේ වයිට්වුස් එකේ නෙවෙයි.සඳ මත ඉන්න පිටසක්වල ජීවීන් වන අපි තමයි හැම එකක්ම මෙහෙය වන්නේ.
    :yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙතන මට බනින එවුන් තව ටික දවසකින් මගෙන් දන ගහලා සමාව ඉල්ලන හැටි හැමෝටම බලන්න පුලුවන්.:lol:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ලංකාවට භූ කම්පන වලින් දීලා තිබුන ඉමියුනිටි එක පිටසක්වල ජීවීන් තාවකාලිකව ඉවත් කරා.මේවා අපේ පෘථිවි ආක්‍රමනයේ සැලසුම්.ඇමරිකාව මේ දවස්වල කුනා‍ටුවක් වෙනුවෙන් සටනක් කරනවා.පිටසක්වල ජීවීන් එක්ක සටන් කරන්න කලින් ස්වභව ධර්මයා එක්ක සටන් කරන්න ඉගෙන ගනිල්ලා. මොකද පෘථිවියේ හැම එකක්ම පාලනය කරන පිටසක්වල ජීවීන් සමග සටන් කරන්න යන එක මොන මෝඩ කමක්ද.ඒ සටන් කරන එවුන් මැරුනම උන්ගේ පුනර්භවය පවා පාලනය කරන්නේ අපි.ඒක නිසා සූර්ය රජ කෙනෙක් (star leader)කියන්නේ මොනතරම් බලවත් කෙනෙක්ද කියලා දනෙවත් තේරුම් ගත යුතුමයි.
    :lol::lol:
    eka aththa :yes:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මෙතන මට බනින එවුන් තව ටික දවසකින් මගෙන් දන ගහලා සමාව ඉල්ලන හැටි හැමෝටම බලන්න පුලුවන්.:lol:
    aniwa samawa illanne nathi ewnwa wenath prathamika bayanaka planet ekaka punarbawaya karanna ona :yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හැමෝම පිටසක්වල ජීවීන් සමග සිටින මෙන් මම ඉල්ලනවා.අපිත් එක්ක සටන් කරන්න හිතන්නවත් එපා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,558
    53,780
    113
    Colombo
    මෙතන මට බනින එවුන් තව ටික දවසකින් මගෙන් දන ගහලා සමාව ඉල්ලන හැටි හැමෝටම බලන්න පුලුවන්.:lol:

    ube oluwa den hodatama upset wela ban
    avatar130929_3.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මෙතන මට බනින එවුන් තව ටික දවසකින් මගෙන් දන ගහලා සමාව ඉල්ලන හැටි හැමෝටම බලන්න පුලුවන්.:lol:

    සමාව ගැනීම මොනවා උනත් තව මාස දෙකකින් විතර හොඳට butter දාල සෙට් එක තොට පු** අරින හැටි නම් මැවිලා පේනවා.:lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,734
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙතන මට බනින එවුන් තව ටික දවසකින් මගෙන් දන ගහලා සමාව ඉල්ලන හැටි හැමෝටම බලන්න පුලුවන්.:lol:
    සමාව ඉල්ලන්න අදම වරෙන්කො පොන්ස් *ක කපල යවන්නෙ!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.