ආරංචියක් !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
ඩෙංගු සුව කල හැකි ස්වබාවික බෙහෙතක් ගැන කතා බහක් ඇති වෙලා තියනවා , ඔන්න මේක ගැන උබලට කියන්න ඕනි කියල හිතුන ,

පැපොල් ගහේ කොළ වල යුෂ පානය කිරීම ඩෙංගු වලට හොද බෙහෙතක්ලු

මෙය තවමත් පර්යේෂණාත්මක මට්ටමෙන් තියන එකක් , එත් ඇත්තටම පැපොල් ගසේ කොළ මැලේරියාවට ඉන්දුනීසියාවේ පුරණ අත් බෙහෙතක් විදිහට පාවිච්චි කරනවා ....

මෙන්න මේවා ටිකක් බලන්න ....

attachment.php

Attachments

  • 311106_119949218162223_914891725_n.jpg
    311106_119949218162223_914891725_n.jpg
    68.2 KB · Views: 85

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ,ඩෙංගු වලට තියන හොදම බෙහත තමයි රෙස්ට් එක.blood ටෙස්ට් කරගන්නේ නැතිව හරියට හදුනා ගන්න බැහැ. මුලින්ම ලෙඩේ හදුනා නොගන්න නිසා thamai ඩෙංගු වලින් රෝගීන් මැරෙන්නේ.මට හැදිලා තියන නිසා කිව්වේ.මේ ඩොකව මම දන්නවා. මෙය ගේ product කිහිපයක් තියනවා.හැබැයි market එකක් නැහැ.පරිස්සමෙන්
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    ,ඩෙංගු වලට තියන හොදම බෙහත තමයි රෙස්ට් එක.blood ටෙස්ට් කරගන්නේ නැතිව හරියට හදුනා ගන්න බැහැ. මුලින්ම ලෙඩේ හදුනා නොගන්න නිසා thamai ඩෙංගු වලින් රෝගීන් මැරෙන්නේ.මට හැදිලා තියන නිසා කිව්වේ.මේ ඩොකව මම දන්නවා. මෙය ගේ product කිහිපයක් තියනවා.හැබැයි market එකක් නැහැ.පරිස්සමෙන්

    ela machan , aniwa mona behetha thibbath doctor kenek gawata gihin check karanna oni aniwaryen machan :)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ,ඩෙංගු වලට තියන හොදම බෙහත තමයි රෙස්ට් එක.blood ටෙස්ට් කරගන්නේ නැතිව හරියට හදුනා ගන්න බැහැ. මුලින්ම ලෙඩේ හදුනා නොගන්න නිසා thamai ඩෙංගු වලින් රෝගීන් මැරෙන්නේ.මට හැදිලා තියන නිසා කිව්වේ.මේ ඩොකව මම දන්නවා. මෙය ගේ product කිහිපයක් තියනවා.හැබැයි market එකක් නැහැ.පරිස්සමෙන්

    මමත් මේ හෙට්ටිගේ දොස්තර මහත්තයාව දන්නවා. වැඩේ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හරි ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඔප්පු කිරීමකින් නැතුව ටිකක් විද්‍යාත්මකව පිළිගන්න අමාරුයි මේක.
    මොනා උනත් ශාක වල දෙයක් හින්දා පානය කරාට වරදක් නෑ මයෙ හිතේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo

    මොනා උනත් ශාක වල දෙයක් හින්දා පානය කරාට වරදක් නෑ මයෙ හිතේ

    :no::no::no:

    eka tama lokuma case eka.oke identified karapu neti chemicles warga godak tiyanawalu.ewagen kidney eka damage wenna puluwanlu.

    eka nisa oka use karanna epa

    Radio eke kiwa dawasak
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මමත් මේ හෙට්ටිගේ දොස්තර මහත්තයාව දන්නවා. වැඩේ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හරි ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඔප්පු කිරීමකින් නැතුව ටිකක් විද්‍යාත්මකව පිළිගන්න අමාරුයි මේක.
    මොනා උනත් ශාක වල දෙයක් හින්දා පානය කරාට වරදක් නෑ මයෙ හිතේ

    අනිවා මචන් dctr කෙනෙක් ගාවට නොගිහින් මේක බොන්න යන්න නම් හොද නැහැ, ශාකයමය දෙයක් නිසා මොකක්හරි ගුණයක් ඇති සමහර විට ,