ඔයා කොයි රටේද ?ඔය කතාව ඇත්ත. UK වල එහෙම ලේසියෙන් බෙහෙතක් prescribe කරන්නේ නෑ.
අවුරුදු 9ට කීපාරක් ලෙඩ වෙලා තියෙනවාද ?ඇගෙන්ම හොද වෙන්න දෙන්නේ. එකට side support එකට over the counter පොඩි බෙහෙත් / පේන් කිලර්ස් ගන්න පුළුවන්. ලොකු එකාට දැන් අවුරුදු 9ක් වෙනවා තාම එක පාරයි antibiotics බීලා තියෙන්නේ.