Vehicle 2nd hand market price!!!

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Yako lankawe unta pissuda ban mae parana ladaran mae ganata denna...1991 honda civic 14lax realy?? wena ratakan 60000 k wage wenne...toyota ae110 ekakuth 2000$..mehe 22lax....munta pissu...oya ganata ganna unta gahanna one okotama kalin....ekane mun mae ganata wikunanne...:growl::growl::growl:
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ලංකාවේ වාහන වලට දාල තියෙන ටැක්ස් එක සාදාරන නැහැ. වාහන වල ටැක්ස් තව අඩු වෙන්න ඕනේ. අලුත් වාහන වල මිල අඩුවුනහම පරණ වාහන වල මිලත් අඩුවෙයි.
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක මහා කාලකන්නි රටක් බන්
    අවුරුදු විස්සක් තිහක් පරණ වහනයක් ගන්න අද ලක්ෂ පහළොවක් විතර ඕනි
    මේ මුදලින් 75% ක් විතර මේ රටේ දේශපාලුවෝ කියන කාලකන්නින් මේන්ටේන් කරන්න ගහන ටැක්ස්
    අද මේ රටේ වාහනයක් පදින්න පුළුවන් ජනතාවගේ ටැක්ස් වලින් පෙට්‍රල් ගහල ජනතාවගේ සල්ලි වලින් වාහන ගන්න දේශපලුවොන්ට විතරයි
    ටැක්ස් ගෙවන එවුන් පයින් යනවා ඒ ටැක්ස් වලින් සුරසැප විදින එවුන් උඩින් යනවා
    මේ රටේ 2/3 ඉන්න බත් ගිලින හරක් හින්ද ඕව කතා කරලා වැඩක් නැහැ
    අපී එවුන්ට රෙවෙන්නේ ඔය මහා එවුන් අපේ සල්ලි වලින් පදින වාහන දැක්කම නෙවෙයි අල්ලපු ගෙදර එකා ගත්ත බයිසිකලේ දැක්කම
     
    • Like
    Reactions: geethq

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මොනව කරන්නද බන්
    වෙන රටවල් වල බ්‍රෑන්ඩ් නිවු කොරොල්ලා එක ගන්න පුලුවන් ලක්ෂ 10කට වගේ මෙහෙට එද්දි ඒක 55ක් වෙනවා

    ටැක්ස් අඩු කරල දුන්නොත් 2න්ඩ් හෑන්ඩ් වාහන මාර්කට් එක අඩු වෙයි. තමන් ගාව තියෙන වාහනය සොච්චමකට විකුණල ඉගාවට අලුත් වාහනයක් ගන්නෙ කොහොමද ????
     
    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    මේක මහා කාලකන්නි රටක් බන්
    අවුරුදු විස්සක් තිහක් පරණ වහනයක් ගන්න අද ලක්ෂ පහළොවක් විතර ඕනි
    මේ මුදලින් 75% ක් විතර මේ රටේ දේශපාලුවෝ කියන කාලකන්නින් මේන්ටේන් කරන්න ගහන ටැක්ස්
    අද මේ රටේ වාහනයක් පදින්න පුළුවන් ජනතාවගේ ටැක්ස් වලින් පෙට්‍රල් ගහල ජනතාවගේ සල්ලි වලින් වාහන ගන්න දේශපලුවොන්ට විතරයි
    ටැක්ස් ගෙවන එවුන් පයින් යනවා ඒ ටැක්ස් වලින් සුරසැප විදින එවුන් උඩින් යනවා
    මේ රටේ 2/3 ඉන්න බත් ගිලින හරක් හින්ද ඕව කතා කරලා වැඩක් නැහැ
    අපී එවුන්ට රෙවෙන්නේ ඔය මහා එවුන් අපේ සල්ලි වලින් පදින වාහන දැක්කම නෙවෙයි අල්ලපු ගෙදර එකා ගත්ත බයිසිකලේ දැක්කම

    Siraa kathaawa machan :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    aluten gena wahana wala tax eka adu karanakan parana wahana wala gana adu wenne na. Lankawe wahana walata gahana tax ekanam asadaranai.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේක මහා කාලකන්නි රටක් බන්
    අවුරුදු විස්සක් තිහක් පරණ වහනයක් ගන්න අද ලක්ෂ පහළොවක් විතර ඕනි
    මේ මුදලින් 75% ක් විතර මේ රටේ දේශපාලුවෝ කියන කාලකන්නින් මේන්ටේන් කරන්න ගහන ටැක්ස්
    අද මේ රටේ වාහනයක් පදින්න පුළුවන් ජනතාවගේ ටැක්ස් වලින් පෙට්‍රල් ගහල ජනතාවගේ සල්ලි වලින් වාහන ගන්න දේශපලුවොන්ට විතරයි
    ටැක්ස් ගෙවන එවුන් පයින් යනවා ඒ ටැක්ස් වලින් සුරසැප විදින එවුන් උඩින් යනවා
    මේ රටේ 2/3 ඉන්න බත් ගිලින හරක් හින්ද ඕව කතා කරලා වැඩක් නැහැ
    අපී එවුන්ට රෙවෙන්නේ ඔය මහා එවුන් අපේ සල්ලි වලින් පදින වාහන දැක්කම නෙවෙයි අල්ලපු ගෙදර එකා ගත්ත බයිසිකලේ දැක්කම
    :(:(:(
    ඔන්න ඕකයි ඇත්ත ..........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේක මහා කාලකන්නි රටක් බන්
    අවුරුදු විස්සක් තිහක් පරණ වහනයක් ගන්න අද ලක්ෂ පහළොවක් විතර ඕනි
    මේ මුදලින් 75% ක් විතර මේ රටේ දේශපාලුවෝ කියන කාලකන්නින් මේන්ටේන් කරන්න ගහන ටැක්ස්
    අද මේ රටේ වාහනයක් පදින්න පුළුවන් ජනතාවගේ ටැක්ස් වලින් පෙට්‍රල් ගහල ජනතාවගේ සල්ලි වලින් වාහන ගන්න දේශපලුවොන්ට විතරයි
    ටැක්ස් ගෙවන එවුන් පයින් යනවා ඒ ටැක්ස් වලින් සුරසැප විදින එවුන් උඩින් යනවා
    මේ රටේ 2/3 ඉන්න බත් ගිලින හරක් හින්ද ඕව කතා කරලා වැඩක් නැහැ
    අපී එවුන්ට රෙවෙන්නේ ඔය මහා එවුන් අපේ සල්ලි වලින් පදින වාහන දැක්කම නෙවෙයි අල්ලපු ගෙදර එකා ගත්ත බයිසිකලේ දැක්කම
    ++
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඈ බං .. පරන වාහන වල ගාන අඩු උනාම උඹෙ ජොබ් එකට මොකද වෙන්නෙ ? :P
    උබ කිසිදේකට බය වෙන්න එපා කොසා
    වාහන මිල අඩු උන කියල උබගේ වාහනේ මිල මේ කපේට අඩු වෙන්නේ නැහැ හේතුව අපේ එවුන් හුගක් ඇන්ටික් වලට කැමති නේ :rofl:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක මහා කාලකන්නි රටක් බන්
    අවුරුදු විස්සක් තිහක් පරණ වහනයක් ගන්න අද ලක්ෂ පහළොවක් විතර ඕනි
    මේ මුදලින් 75% ක් විතර මේ රටේ දේශපාලුවෝ කියන කාලකන්නින් මේන්ටේන් කරන්න ගහන ටැක්ස්
    අද මේ රටේ වාහනයක් පදින්න පුළුවන් ජනතාවගේ ටැක්ස් වලින් පෙට්‍රල් ගහල ජනතාවගේ සල්ලි වලින් වාහන ගන්න දේශපලුවොන්ට විතරයි
    ටැක්ස් ගෙවන එවුන් පයින් යනවා ඒ ටැක්ස් වලින් සුරසැප විදින එවුන් උඩින් යනවා
    මේ රටේ 2/3 ඉන්න බත් ගිලින හරක් හින්ද ඕව කතා කරලා වැඩක් නැහැ
    අපී එවුන්ට රෙවෙන්නේ ඔය මහා එවුන් අපේ සල්ලි වලින් පදින වාහන දැක්කම නෙවෙයි අල්ලපු ගෙදර එකා ගත්ත බයිසිකලේ දැක්කම

    :yes::yes::yes::(
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මොනව කරන්නද බන්
    වෙන රටවල් වල බ්‍රෑන්ඩ් නිවු කොරොල්ලා එක ගන්න පුලුවන් ලක්ෂ 10කට වගේ මෙහෙට එද්දි ඒක 55ක් වෙනවා

    ටැක්ස් අඩු කරල දුන්නොත් 2න්ඩ් හෑන්ඩ් වාහන මාර්කට් එක අඩු වෙයි. තමන් ගාව තියෙන වාහනය සොච්චමකට විකුණල ඉගාවට අලුත් වාහනයක් ගන්නෙ කොහොමද ????

    ඕව් බං. අපි වගේ එවුන්ටනම් වාහානයක් කියන්නේ හීනයක් වගේ. මරූටියකුත් දැන් පට්ට ගනන්නේ
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේක මහා කාලකන්නි රටක් බන්
    අවුරුදු විස්සක් තිහක් පරණ වහනයක් ගන්න අද ලක්ෂ පහළොවක් විතර ඕනි
    මේ මුදලින් 75% ක් විතර මේ රටේ දේශපාලුවෝ කියන කාලකන්නින් මේන්ටේන් කරන්න ගහන ටැක්ස්
    අද මේ රටේ වාහනයක් පදින්න පුළුවන් ජනතාවගේ ටැක්ස් වලින් පෙට්‍රල් ගහල ජනතාවගේ සල්ලි වලින් වාහන ගන්න දේශපලුවොන්ට විතරයි
    ටැක්ස් ගෙවන එවුන් පයින් යනවා ඒ ටැක්ස් වලින් සුරසැප විදින එවුන් උඩින් යනවා
    මේ රටේ 2/3 ඉන්න බත් ගිලින හරක් හින්ද ඕව කතා කරලා වැඩක් නැහැ
    අපී එවුන්ට රෙවෙන්නේ ඔය මහා එවුන් අපේ සල්ලි වලින් පදින වාහන දැක්කම නෙවෙයි අල්ලපු ගෙදර එකා ගත්ත බයිසිකලේ දැක්කම

    සහතික ඇත්ත බන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම හිතන්නෙ එක අවුරුද්දකට සැරයක් එක මාසයක කාලයක් ටැක්ස් අයින් කරන්න ඕන..

    ඒ මාසෙ ඇතුලත වරායට ගෙන්නන වාහනවලට ටැක්ස් නෑ. ඊලඟ මාසෙ ඉඳලා ආයෙත් සුපුරුදු ටැක්ස් එක.

    මගේ අයිඩියා එකක්
    :)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපේ වැඩ කරන එකෙක් ගත්ත 2005 range rover free lander එකක්....ගාන ලංකාවේ සල්ලි වලින් ලක්ෂ5...ඔන්න දෙන් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 3කට විකුනල.... ලංකාවේ tax අඩු කරනම් පොඩි මිනිහටත් මරුටි එකක් හරි ගන්න පුළුවන්