Canada Embersy Address Help!!!!!!!!!!!!!!!!

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
උඹ නම් තාමත් හැදෙන්නේ නෑ නේද බං :lol::lol::lol::lol:

Location of High Commission of Canada Colombo, Sri Lanka

33A, 5th Lane,
Colpetty
Colombo -03
Sri Lanka

Tel.: 00 94 11 522 62 32
Fax: 00 94 11 522 62 96
Hours of operation

Monday - Thursday: 08:00 - 16:35
Friday: 08:00 - 13:10
Consular hours

Monday – Friday: 08:30 -12:30
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
www.palomahotelandsuites.com

puluwannam meekath boruwak kiyala kiyapan

ඔය වෙබ් සයිට් එක බලන බැල්මට බොරුවක් කියලා පේනවා බං . මට කමක් නෑ උඹ කැමති දෙයක් කරපන්. උඹට ෆෝම් ටිකක් එව්වා කියන්නේ work permit එකක් එව්වා කියන එක නෙමෙයි. මල්ලි උඹට කලින් මම Immigration field ඒකට ආවේ. ඔය වැඩේ දිගටම කරලා බලපං. :lol::lol::lol::lol::lol:
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mata mcn immigrate wena hati kiyapan ko canada and aus wage. Set unot parents la wat aran yanna barida ? ehema parents wat ganna puluwan seen ekak tiyenawa neda after they are 60 years old ?
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    issara nam st bridget's eka pitipasse gregorys road eka patanganna thenama thibbe. dan koheda manda.
    anyway eke weda karanne 99.99% tamils. even security.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    e kiyanne ubath try karanawada yanna

    බං Contratz කිව්වේ උඹට ඔය වැඩේ කරගන්න සුභ පතන්නයි. මම නම් ජීවිතෙකට පිට රටක පදිංචියට හෝ රස්සාවකට යන්නේ නෑ. මෙහෙම කරපන්, අපේ එළකිරි එකේ ඉන්නවා ගොඩාක් එවුන් රට යන්න බලාගෙන. ඉතින් උඹට දැන් වැඩේ හරි ගිය එකේ ඕක කරගන්න විදියත් එක්ක උන්ට පොඩි ත්‍රෙඩ් එකක් දාලා විස්තරයක් කියපන්. මට නැති වුනත් ගොඩාක් එවුන්ට ප්‍රයෝජනවත් වෙයි.
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන

    බං Contratz කිව්වේ උඹට ඔය වැඩේ කරගන්න සුභ පතන්නයි. මම නම් ජීවිතෙකට පිට රටක පදිංචියට හෝ රස්සාවකට යන්නේ නෑ. මෙහෙම කරපන්, අපේ එළකිරි එකේ ඉන්නවා ගොඩාක් එවුන් රට යන්න බලාගෙන. ඉතින් උඹට දැන් වැඩේ හරි ගිය එකේ ඕක කරගන්න විදියත් එක්ක උන්ට පොඩි ත්‍රෙඩ් එකක් දාලා විස්තරයක් කියපන්. මට නැති වුනත් ගොඩාක් එවුන්ට ප්‍රයෝජනවත් වෙයි.

    mata ewal atiyena forms gana uba monawa hari dannawanam kiyapan matath danagannath ekka
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    mata ewal atiyena forms gana uba monawa hari dannawanam kiyapan matath danagannath ekka

    මචං මම කරන්නේ NZ and Aussie visas. ඉතින් මට ලොකුවට Canada visa ගැන advice කරන්න බෑ. ඒත් මම roughly process එක මෙහෙම දාන්නම්.

    උඹ Canada වලින් පිට ඉදන් Temporary work visa apply කරනවානම් මෙන්න මේ සුදුසුකම් තියෙන්නේ ඕනේ.

    • a job offer from a Canadian employer
    • a completed application, that shows that you meet the requirements of the Immigration and Refugee Protection Act and the Immigration and Refugee Protection Regulations, and
    • written confirmation from Human Resources and Skills Development Canada (HRSDC) that the employer can hire a foreign worker to fill the job. This confirmation is called a positive labour market opinion.

    Satisfy a visa officer that you will leave Canada at the end of your work permit.

    • Show that you have enough money to support yourself and your family while you are in Canada.
    • Respect the law and have no criminal record. (You may have to provide a police clearance certificate. See Police Certificates for more information.
    • Show that you are not a risk to the security of Canada.
    • Be in good health. (You may have to have a medical examination.)

    ඔය කියන දේවල් ඔප්පු කරන්න උඹ මෙන්න මේ Checklist එකේ කියන Documents and Evidence ඉදිරිපත් කරන්න ඕනේ.

    http://www.cic.gc.ca/english/pdf/kits/forms/IMM5488E.PDF

    උඹ ඔය list එකේ තියන සේරම Documents file එක හදලා ලංකාවේ TT Service එකට file එක බාර දෙන්න ඕනේ (ලංකාවේ Canada High Commission එකට නෙමෙයි)

    Visa fee එක $150 = Rs. 18,750

    TT fee Rs. 600
     
    • Like
    Reactions: dilrasan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!

    useful:D