2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Jun 8, 2012
985
251
0
kandy
මොනවා උනත් මේ පිටසක්වල ආක්‍රමණය ගැන කාටවත් කලින්, එලකිරි ෆෝරම් එකට කියන්න අදහස් කරපු එක ගැන ස්තූතිවන්ත වෙනවා.
:rofl::rofl::rofl::rofl::rofl:
 
alientouch

Member
Jan 30, 2011
250
32
0
හුඟක් අය මේ දවස්වල ඉන්ටර්නෙට් එකේ කියනවා එයාලා පිටසක්වල ආක්‍රමනයක් ගැන හීන පේනවා කියලා.අහසේ විශාල යානා එහෙම පෙනිලා තියෙනවා සමහරුන්ට
 
kk_vsam

Member
Jul 21, 2007
393
7
0
baya hithunada pons.

ඇ කැ* පො*න වේ*ගෙ පුතෝ . තොට බය වෙන්න අපි. තොට මොනාද හු*තෝ කරන්න පුළුවන් වුනේ මට මෙච්චර කාලෙකට . තොට මම කරපු එක challenge එකකවත් accept කරගන්න බැරි වුනා. ඇයි ඒ? ඒ තොට කිසිම දෙයක් කරගන්න බැරි නිසා. තෝ නිකන් මෙතන ඉදන් මෝඩ ආතල් දෙනවා. පල පො*න වේ*ගෙ පුතෝ යන්න. පණපිටින් ඉන්න දෙමව්පියන් මරාගෙන කන්න හදන කැ* පො*නය. තෝ පො*නයෙක් නෙමෙයි නම් මගේ එක challenge එකක් හරි accept කරපන්..
 
prabo22

Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    මායවරුන්ට දැනුම දුන්න දෙවියා වන්නේ මමයි.මම තමයි වසර දහස්ගානකට කලින් හමුවුනේ.ඔවුන් මට කීවේ සූර්ය පති ලෙසයි. එහෙම නැත්නම් තිරුපති,තරුපති ලෙසයි. මේ වසර තුල විශාල අලෝකයක් සමග එන්නේ පිටසක්වල ජීවීන් වෙන අපි.;)
    tumblr_mclik53MAy1rjj9tso1_1280.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 අවසාන මාස දෙක තමයි ඉතාම වැදගත්ම මාස වෙන්නේ.සැන්ඩි එකෙන් ඇමරිකාව නොන්ඩි කරපු පිටසක්වල ජීවීන්ට ඊට වඩා බලවත් ස්වභාවික වෙපන්ස් තියෙනවා.අපි බොහෝවිට ප්‍රාථමික ජීවින්ට එරෙහිව යොදාගන්නේ තාක්ෂනික අවි නෙවෙයි.ස්වභාවික ආයුධ. නැචුරල් වෙපන්ස් හුඟක් අපි ගාව තියෙනවා හැම රටක්ම අවුල් කරන්න පුලුවන්.
     
    Oct 21, 2012
    133
    5

    Lankawatath monawa hari ewanna :)
     
    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    2012 අවසාන මාස දෙක තමයි ඉතාම වැදගත්ම මාස වෙන්නේ.සැන්ඩි එකෙන් ඇමරිකාව නොන්ඩි කරපු පිටසක්වල ජීවීන්ට ඊට වඩා බලවත් ස්වභාවික වෙපන්ස් තියෙනවා.අපි බොහෝවිට ප්‍රාථමික ජීවින්ට එරෙහිව යොදාගන්නේ තාක්ෂනික අවි නෙවෙයි.ස්වභාවික ආයුධ. නැචුරල් වෙපන්ස් හුඟක් අපි ගාව තියෙනවා හැම රටක්ම අවුල් කරන්න පුලුවන්.

    me hema deyakma kiyanne unata paxxe hinda oba thuma gena tiyena wiswasayath neti wela yanawa hema denagema .. mamath 100% k ma neti unath yam durakata wiswasa karana kenek .. deyak unata paxxe kiyana eka hema denatama kiyanna puluwan .. etakota obathuma saha anith aya atara wenasak na ne ..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම ඔරියගෙ රෙප් කෑපුවෙ මගෙ නමත් දාලයි,,අනික ත්‍රේඩ් එකෙ පොස්ට් එකකුත් දාලයි මම රෙප් කෑපුවෙ:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    blacktulip -6

    ඔන්න මගෙන් -ලකුනු උබට..ඉපදුනු රටට පාහර කතා කියන්න එපා මිනිහො,
    තව දෙන්නම් ඔනි නම් රෙප්,,තමන් ඉපදුන රටට කියපු අවලම් කතාවට,,:frown:
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බලන් යනකොට 2004 සුනාමියට වග කියන්න ඔනි පොන්න ඔරියනෙ..මිනිස්සු කීයක් මැරුනද මේ වගේ බූරුවො නිසා..
    මෙතන බොරු විකාර කියවන්නෙ නැතුව මැරියන් ආනාතය!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    Lankawatath monawa hari ewanna :)

    වැස්ස පැයයි, කොළඹ යටවේ

    October 31, 2012 at 5:01 pm | Lanka C News.

    colombo_flood.png
    අද පස්වරුවේ කොළඹ නගරයට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ.
    වර්ෂාව ඇද හැළුනේ පැයක පමණ කාලයකි.
    නගර ශාලාව, කිංසි පාර, හෝටන් පෙදෙස, වෝඞ් පෙදෙස, ඉබ්බන්වල හන්දිය, ඩාලි පාර, තුංමුල්ල හන්දිය ආදී ප‍්‍රදේශවල මාර්ග මෙසේ ජලයෙන් යටවී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

    6,489 Viewers read this article
    check-big.png
    0
    check-big.png
    6

    Print
    8 Comments to “වැස්ස පැයයි, කොළඹ යටවේ”

    1. a53d93c800b3463f3ff5e3c13d075d28
      සුද්දට ජයවේවා says:
      October 31, 2012 at 7:11 pm
      “කසල ඉවත් කර කොළඹ ලස්සන කලාට ගෝටාට නගර සභාවෙන් හරසර පිදේ”
     
    :D oya thiyenne...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    හුඟක් අය මාස ගානකට සෑහෙන්න ආහාර ,වතුර බෝතල්,සැමන්ටින්,බිස්කට් වගේ කාල්තබා ගත හැකි ආහාර සහ බෙහෙත් එක් ‍රැස් කරගෙන ඉන්නවා.මේක එංගලන්තේ ඇමරිකාවේ සහ යුරෝපීය රටවල හුඟක්ම වෙනවා.මායන්ලගේ අනාවැකියේ ප්‍රබලතාවයට හේතුව ඔවුන් සතුව තිබුන අද්භූත තාරකා දැනුමයි.දැන් ඉන්න මායන්වරු දන්න කෙහෙම්මලක් නෑ.ඇමරිකාව පවා බියවෙලා ඉන්නේ මායන්වරු අතර පිටසක්වල ජීවීන් සිටි බවට පැහැදිලි සාක්ෂි මෙක්ෂිකෝවෙන් හමුවී ඇති නිසයි.
    පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමනය ගැන දන්න විශාල පිරිසක් පෘථිවිය මතත් ඉන්නවා.

    MHFA_logo_RGB.jpg
     
    • Like
    Reactions: udaragun

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වෙනවිට විශාල ක්‍රියාකාරිත්වයක් පෘථිවිය කාලගුනය අශ්‍රිතව පිටසක්වල ජීවීන් ඇති කරලා තියෙනවා.
     
    Status
    Not open for further replies.