මොනවා උනත් මේ පිටසක්වල ආක්රමණය ගැන කාටවත් කලින්, එලකිරි ෆෝරම් එකට කියන්න අදහස් කරපු එක ගැන ස්තූතිවන්ත වෙනවා.















baya hithunada pons.
මායවරුන්ට දැනුම දුන්න දෙවියා වන්නේ මමයි.මම තමයි වසර දහස්ගානකට කලින් හමුවුනේ.ඔවුන් මට කීවේ සූර්ය පති ලෙසයි. එහෙම නැත්නම් තිරුපති,තරුපති ලෙසයි. මේ වසර තුල විශාල අලෝකයක් සමග එන්නේ පිටසක්වල ජීවීන් වෙන අපි.![]()
2012 අවසාන මාස දෙක තමයි ඉතාම වැදගත්ම මාස වෙන්නේ.සැන්ඩි එකෙන් ඇමරිකාව නොන්ඩි කරපු පිටසක්වල ජීවීන්ට ඊට වඩා බලවත් ස්වභාවික වෙපන්ස් තියෙනවා.අපි බොහෝවිට ප්රාථමික ජීවින්ට එරෙහිව යොදාගන්නේ තාක්ෂනික අවි නෙවෙයි.ස්වභාවික ආයුධ. නැචුරල් වෙපන්ස් හුඟක් අපි ගාව තියෙනවා හැම රටක්ම අවුල් කරන්න පුලුවන්.

2012 අවසාන මාස දෙක තමයි ඉතාම වැදගත්ම මාස වෙන්නේ.සැන්ඩි එකෙන් ඇමරිකාව නොන්ඩි කරපු පිටසක්වල ජීවීන්ට ඊට වඩා බලවත් ස්වභාවික වෙපන්ස් තියෙනවා.අපි බොහෝවිට ප්රාථමික ජීවින්ට එරෙහිව යොදාගන්නේ තාක්ෂනික අවි නෙවෙයි.ස්වභාවික ආයුධ. නැචුරල් වෙපන්ස් හුඟක් අපි ගාව තියෙනවා හැම රටක්ම අවුල් කරන්න පුලුවන්.

blacktulip -6
ඔන්න මගෙන් -ලකුනු උබට..ඉපදුනු රටට පාහර කතා කියන්න එපා මිනිහො,

Lankawatath monawa hari ewanna![]()
වැස්ස පැයයි, කොළඹ යටවේ
October 31, 2012 at 5:01 pm | Lanka C News.
අද පස්වරුවේ කොළඹ නගරයට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ.![]()
වර්ෂාව ඇද හැළුනේ පැයක පමණ කාලයකි.
නගර ශාලාව, කිංසි පාර, හෝටන් පෙදෙස, වෝඞ් පෙදෙස, ඉබ්බන්වල හන්දිය, ඩාලි පාර, තුංමුල්ල හන්දිය ආදී ප්රදේශවල මාර්ග මෙසේ ජලයෙන් යටවී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
6,489 Viewers read this article
0
6![]()
8 Comments to “වැස්ස පැයයි, කොළඹ යටවේ”
සුද්දට ජයවේවා says:![]()
October 31, 2012 at 7:11 pm
“කසල ඉවත් කර කොළඹ ලස්සන කලාට ගෝටාට නගර සභාවෙන් හරසර පිදේ”
oya thiyenne...හුඟක් අය මාස ගානකට සෑහෙන්න ආහාර ,වතුර බෝතල්,සැමන්ටින්,බිස්කට් වගේ කාල්තබා ගත හැකි ආහාර සහ බෙහෙත් එක් රැස් කරගෙන ඉන්නවා.මේක එංගලන්තේ ඇමරිකාවේ සහ යුරෝපීය රටවල හුඟක්ම වෙනවා.මායන්ලගේ අනාවැකියේ ප්රබලතාවයට හේතුව ඔවුන් සතුව තිබුන අද්භූත තාරකා දැනුමයි.දැන් ඉන්න මායන්වරු දන්න කෙහෙම්මලක් නෑ.ඇමරිකාව පවා බියවෙලා ඉන්නේ මායන්වරු අතර පිටසක්වල ජීවීන් සිටි බවට පැහැදිලි සාක්ෂි මෙක්ෂිකෝවෙන් හමුවී ඇති නිසයි.
පිටසක්වල ජීවීන්ගේ ආක්රමනය ගැන දන්න විශාල පිරිසක් පෘථිවිය මතත් ඉන්නවා.
eke amuthuma sapak thiyenawa ban