Windows 8 ආවා...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aparade uneka update ekakinwath dennadda ban eka nathinisa meka patta kathaine ban:(:(:(

    දැනට එහෙම එකක් ඔෆීෂියලි නෑ. ලොකු අප්ඩේට් එකක් එනව අවුරුද්දකින් වගේ. ඒකෙදි මො‍කක් හරි ‍කරයි ද දන්නෙ නෑ. තර්ඩ්පාටි ප්ලගින්නම් තියෙනව මං හිතන්නෙ ඒකට හදල.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    Windows Aero interface eka ain karala thiyenne windows 8 vala. eeka nisa ithin e vage feature ekak nae :D

    මචන් මාලිංග වින්ඩෝස් 8 එක පෙන් ඩ්‍රයිව් එකෙන් දාන්න පුලුවන් වෙයිද? උඹ ට්‍රයිකරාද? මගේ ලැප් එකේ සීඩී ඩ්‍රයිව් එක වැඩ නෑ.. මයික්‍රෝ සොෆ්ට් එකේම තියෙන ටූල් එකෙන් මේක දාන්න පුලුවන් වෙයිද? :eek:

    Code:
    http://images2.store.microsoft.com/prod/clustera/framework/w7udt/1.0/en-us/Windows7-USB-DVD-tool.exe

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචන් මාලිංග වින්ඩෝස් 8 එක පෙන් ඩ්‍රයිව් එකෙන් දාන්න පුලුවන් වෙයිද? උඹ ට්‍රයිකරාද? මගේ ලැප් එකේ සීඩී ඩ්‍රයිව් එක වැඩ නෑ.. මයික්‍රෝ සොෆ්ට් එකේම තියෙන ටූල් එකෙන් මේක දාන්න පුලුවන් වෙයිද? :eek:

    Code:
    http://images2.store.microsoft.com/prod/clustera/framework/w7udt/1.0/en-us/Windows7-USB-DVD-tool.exe

    ඔව් පුලුවන් මං දාල තියෙනව එකපාරක් එහෙම මගේ DVD Writer එක වැඩ නොකර ගිහින්
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන් මාලිංග වින්ඩෝස් 8 එක පෙන් ඩ්‍රයිව් එකෙන් දාන්න පුලුවන් වෙයිද? උඹ ට්‍රයිකරාද? මගේ ලැප් එකේ සීඩී ඩ්‍රයිව් එක වැඩ නෑ.. මයික්‍රෝ සොෆ්ට් එකේම තියෙන ටූල් එකෙන් මේක දාන්න පුලුවන් වෙයිද? :eek:

    Code:
    http://images2.store.microsoft.com/prod/clustera/framework/w7udt/1.0/en-us/Windows7-USB-DVD-tool.exe

    danna puluvan...mama demmeth pen eken thamay...:cool::cool:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    ඔව් පුලුවන් මං දාල තියෙනව එකපාරක් එහෙම මගේ DVD Writer එක වැඩ නොකර ගිහින්

    අහ් එහෙනම් එලකිරිනේ... තෑන්ක්ස් තෑන්ක්ස් මචන්..
    උබට +රෙපක් දෙන්න විදියක් නෑ මම මේ ප්‍රශ්නේ අහපු ටිකට එකෙක් මගේ රෙප් කපලා.. කොල උනාම රෙපක් දෙන්නම් හෙල්ප් එකට..
    :)
    reputation_neg.gif
    Windows 8 ආවා... 10-31-2012 07:44 PM :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අහ් එහෙනම් එලකිරිනේ... තෑන්ක්ස් තෑන්ක්ස් මචන්..
    උබට +රෙපක් දෙන්න විදියක් නෑ මම මේ ප්‍රශ්නේ අහපු ටිකට එකෙක් මගේ රෙප් කපලා.. කොල උනාම රෙපක් දෙන්නම් හෙල්ප් එකට..
    :)

    allata puka deela wath rep tikak ganin :(