2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බීප් දාපංකො තව
    9.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සිකුරටට සෙට් වෙමු කිබුල් පාටියට එහෙනම්
    කිබුලෝ සින්දු වට්ටෝරුව හොදට දෙමු
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ කතාව ඇහුවම මට මේ කතාවත් මතක් උනා..
    ඒකේ වෙන්නෙත් කඩේකට ගියාම පොඩි එකා අම්මගේ පර්ස් එකෙන්
    වැ‍ටුන රුපියලේ කාසියක් අරන් කටේ දා ගන්නවා...
    මූ වැඩ දාන්න ගිහින් මේක මුගේ උගුරේ හිරවෙනවා...
    කඩේ වටේ පිටේ ඉන්න ඔක්කොම දඟලනවා කාසිය එළියට
    ගන්න...වැඩේ අසාර්ථකයි..

    ඔහොම ඉඳ්දී මේ සෙනඟ අතරින් මතු උන යම් මහත්මයෙක්
    මැදිහත්වෙලා මේ කොල්ලව අරගෙන කකුල් දෙකෙන් උස්සලා
    අරන්...
    හොල්ල හරි කොහොම හරි කරලා මුගේ උඟුරේ හිර උන කාසිය
    එලියට ගත්තා..අම්මටත් සතු‍ටුයි...
    පුතේ ඩොම්ටර් අන්ටල්ට තෑන්ක්ස් කරන්න කියලා කියනවා...
    නෑ නෑ...ඒකට කමක් නෑ...
    හිනාවක් දාලා මම දොස්තර කෙනෙක් නෙමෙයි
    ආදායම් බදු නිළධාරියෙක් කියනවා...

    :)
    :):):)
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඔය පැත්තෙත් ගියා ද ඒ වෙලේ කරන්ට් එක? අපිටත් ගියානෙ :shocked: විදුලිබල මණ්ඩලය කවදත් ඉතින් ලෙඩ වාට්ටුවක්නෙ. වැස්සත් නෑ පෑවුවත් නෑ. :rofl:
    giya nennema:( oyath kaduwela laga pathdha enne:oo::oo::oo:
    kathkarala wadak nae oya kalakanni gana nikan idhan padi ganne:no::no::no:
    unta call kalahama anser karanna winadi 5kata wada yanwa:frown::frown::frown:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මන අද ටිටී එක්ක එකතු වෙලා උඹව ඉවරයක්‌ කරනවා :cool:
    උඹව ඉවර කරලා අපි ඈත පළාතකට ගිහින් ජීවත් වෙන්න ප්ලෑන් කරගෙන ඉන්නේ :cool:


    කොහෙමත් ටිටී මාත් එකක් ආවහම උඹට ඈත පලාතකට යන්න තමා වෙන්නේ. මොකද දුක වැඩිවෙනවා ලග පාතක ඉදිද්දී නිතර දකිද්දී.

    :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පරිප්පුයි බතුයි කන්න ඔච්චර ඈත යන්න ඕනද බන්...මෙහෙ ඉදන්ම කාපන්කෝ :lol::lol:
    අපි ලිස්ට් එකක් දාලා බඩු අරං දෙන්නද කියලා අහපං.. :sorry::sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහෙමත් ටිටී මාත් එකක් ආවහම උඹට ඈත පලාතකට යන්න තමා වෙන්නේ. මොකද දුක වැඩිවෙනවා ලග පාතක ඉදිද්දී නිතර දකිද්දී.

    :yes::yes::yes:



    ඒක තමයි අපි උඹව බොරැල්ල කනත්තේම වලලන්න හිතාගෙන ඉන්නේ :frown:



    අපි ලිස්ට් එකක් දාලා බඩු අරං දෙන්නද කියලා අහපං.. :sorry::sorry:


    නැතුවට කමක් නෑ :growl: