කඳු තියන පලාතක්ලු![]()





පරිප්පුයි බතුයි කන්න ඔච්චර ඈත යන්න ඕනද බන්...මෙහෙ ඉදන්ම කාපන්කෝ![]()

giya nennema
ඔය පැත්තෙත් ගියා ද ඒ වෙලේ කරන්ට් එක? අපිටත් ගියානෙවිදුලිබල මණ්ඩලය කවදත් ඉතින් ලෙඩ වාට්ටුවක්නෙ. වැස්සත් නෑ පෑවුවත් නෑ.
![]()
oyath kaduwela laga pathdha enne













මන අද ටිටී එක්ක එකතු වෙලා උඹව ඉවරයක් කරනවා
උඹව ඉවර කරලා අපි ඈත පළාතකට ගිහින් ජීවත් වෙන්න ප්ලෑන් කරගෙන ඉන්නේ![]()



අපි ලිස්ට් එකක් දාලා බඩු අරං දෙන්නද කියලා අහපං..පරිප්පුයි බතුයි කන්න ඔච්චර ඈත යන්න ඕනද බන්...මෙහෙ ඉදන්ම කාපන්කෝ![]()


කොහෙමත් ටිටී මාත් එකක් ආවහම උඹට ඈත පලාතකට යන්න තමා වෙන්නේ. මොකද දුක වැඩිවෙනවා ලග පාතක ඉදිද්දී නිතර දකිද්දී.
![]()

අපි ලිස්ට් එකක් දාලා බඩු අරං දෙන්නද කියලා අහපං..![]()
