2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ කිඹුල අයිය පළමුවෙන් ම ස්තූතියි අද ටීක් බීප් නැතුව වැඩසටහන කාටත් අහන්න පුළුවන් මට්ටමින් කළාට. එළකිරි එකේ රේඩියෝ එක අහන්න බලාගෙන ඉන්න සාමාජිකයන් වෙනුවෙන් හදිස්සියෙ සෙට් වෙලා මේ වගේ වැඩසටහනක් කරන එ‍ක ඉති අපහසු වැඩක් වුණත් ඒ කර්තව්‍යය හොඳින් කළා කියල හිතනව. බොහොමත් ම ස්තූතියි එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළ සියලුම දෙනාට. ඒ වගේ ම ත්‍රේඩ් එකේ සිටිය අයව ආදරයෙන් මතක් කරනව. රේඩියෝ අහපු සියලුම දෙනාටත් බොහොමත් ම ස්තූතියි.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ ? :eek:
    ආ.. එයා එළකිරි කාන්තා නියෝජිත නිසා :rofl::rofl::lol::lol:


    පැහැදිලි ඉරිසියාව :dull:


    මම තාම ඇහුවේ නැ බන්. ඇහුවම එයා අකැමැති වෙන්නෙත් නෑ.

    :):):)


    උඹ පරක්කු වැඩියි :cool:


    අයිස් කුලා ලිදේ :lol::lol::lol:


    :growl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරියේ නිල කාන්තා අනුග්‍රහය...
    ලිේ කියල සංකපාල කියනවාලු..
    මම ඌව ොඩගන්නවලු:cool::cool::cool:
    නැගිටපන් ..රෙන් ඉතින් ොඩට


    tuzki-bunny-emoticon-012.gif
    tuzki-bunny-emoticon-012.gif
    tuzki-bunny-emoticon-012.gif
    tuzki-bunny-emoticon-012.gif
    tuzki-bunny-emoticon-012.gif
    tuzki-bunny-emoticon-012.gif
    tuzki-bunny-emoticon-012.gif
    tuzki-bunny-emoticon-012.gif
    tuzki-bunny-emoticon-012.gif


    :frown:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පට්ට ශෝ එක කිම්බුල්ස් :cool:
    එළකිරියේ ගව්මක් , චීත්තයක්, නාන රෙද්දක්, මෙව්වා එකක්, මේව්වා දෙකක් තිබුනොත්.. අනිවා එතන අයිස් කූල් ඇති :lol::lol:

    දවසේ යාන් එක ඕයි
    පට්ට


    සන්කපාල කිව්වෙ දැන්... අනේ මන්ද..
    එනවනං වරෙන් මෙතන තව ඉඩ තියෙනව...
    අද ජයනාතත් නෑනේ...