එළ එළ කිඹුල අයිය පළමුවෙන් ම ස්තූතියි අද ටීක් බීප් නැතුව වැඩසටහන කාටත් අහන්න පුළුවන් මට්ටමින් කළාට. එළකිරි එකේ රේඩියෝ එක අහන්න බලාගෙන ඉන්න සාමාජිකයන් වෙනුවෙන් හදිස්සියෙ සෙට් වෙලා මේ වගේ වැඩසටහනක් කරන එක ඉති අපහසු වැඩක් වුණත් ඒ කර්තව්‍යය හොඳින් කළා කියල හිතනව. බොහොමත් ම ස්තූතියි එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළ සියලුම දෙනාට. ඒ වගේ ම ත්‍රේඩ් එකේ සිටිය අයව ආදරයෙන් මතක් කරනව. රේඩියෝ අහපු සියලුම දෙනාටත් බොහොමත් ම ස්තූතියි.

සොරි මචං... ආයෙ උඹ ඉන්න තැන් වල කෙල්ලන්ට මොකුත් කියන්නෙ නෑ 






