එහෙනම් අපි කැපුනා...
හැම දෙනාටම සුභ රාත්රියක් වේවා....
නැවත හමුවෙමු...
ජයවේවා එළකිරි.කොම්
මහරගමට වහින් නැතුව
වහින්න ඕනෑ තැනකට....
කුඩයක්වත් අතේ නැතිව
සස්ලිට් ඇති නැවතුම ලග![]()

මට ශෝ එක අහන්න වෙන්නේ නෑ..... ලිමිට් වෙලා මේ මල ඉලව්ව.... 
මං මේ ත්රෙඩ් එකේ පෝස්ට් 200+ ගහලා නෙහ්...![]()

ලිදේ පැනපං එහෙනං උඹත්මහරගමට විතරක් නෙවේ බියගමටත් වහිනවා.....![]()
![]()

වරෙන් බස් නැවතුම ලගට මම දෙන්නම් ජම්බු බොට...මහරගමට වහින් නැතුව
වහින්න ඕනෑ තැනකට....
කුඩයක්වත් අතේ නැතිව
සස්ලිට් ඇති නැවතුම ලග![]()
හශාන් එල එල
එදා සෙට් උනාට පස්සේ අද තමා
මම හෂාන්ගෙ ෂෝ එකකට
සෙට් උනේ....
එල එල මට මචන්
Chikni Chameli - Agneepath (2012)
සින්දුව දෙනවද
රෙඩියෝ අහන Supun,Hansa,Aravinda,Malinga,Sasliit,Titi,Dj Ice Cold,Model Srilanka,Ageesha,Awrora,Mal baba,DJU 09, Wolverine GTR,33000W,Duth Kibula ayya,Kosala wikramasinha,
Street Fighter,Nuwan Buva,Dinushasankalpa,mjayanatha,Kandya
ඔක්කොමලයි වෙනදට අපි වෙනුවෙන්
ෂෝ එක කරන් දිල්රෂාන් අයියවයි..
අපිට සප් එක දෙන්න ඉන්න too little වයි එකී නොකී හැමෝමලම එකතු කර ගන්නවා...
ඊට කලිං උඹ ලිදෙං ගොඩ එන්න එපැයිවරෙන් බස් නැවතුම ලගට මම දෙන්නම් ජම්බු බොට...
![]()
![]()
![]()
![]()
