2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මහරගමට වහින් නැතුව
    වහින්න ඕනෑ තැනකට....
    කුඩයක්වත් අතේ නැතිව
    සස්ලිට් ඇති නැවතුම ලග
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අයියෝ මහරගම.
    81.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් අපි කැපුනා...
    හැම දෙනාටම සුභ රාත්‍රියක් වේවා....

    නැවත හමුවෙමු...
    ජයවේවා එළකිරි.කොම්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    මහරගමට වහින් නැතුව
    වහින්න ඕනෑ තැනකට....
    කුඩයක්වත් අතේ නැතිව
    සස්ලිට් ඇති නැවතුම ලග :sorry:

    :rofl::rofl: මට ශෝ එක අහන්න වෙන්නේ නෑ..... ලිමිට් වෙලා මේ මල ඉලව්ව.... :angry:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හශාන් එල එල
    එදා සෙට් උනාට පස්සේ අද තමා
    මම හෂාන්ගෙ ෂෝ එකකට
    සෙට් උනේ....
    එල එල මට මචන්
    Chikni Chameli - Agneepath (2012)


    සින්දුව දෙනවද:):):):)
    රෙඩියෝ අහන Supun,Hansa,Aravinda,Malinga,Sasliit,Titi,Dj Ice Cold,Model Srilanka,Ageesha,Awrora,Mal baba,DJU 09, Wolverine GTR,33000W,Duth Kibula ayya,Kosala wikramasinha,

    Street Fighter,Nuwan Buva,Dinushasankalpa,mjayanatha,Kandya
    ඔක්කොමලයි වෙනදට අපි වෙනුවෙන්
    ෂෝ එක කරන් දිල්රෂාන් අයියවයි..
    අපිට සප් එක දෙන්න ඉන්න too little වයි
    එකී නොකී හැමෝමලම එකතු කර ගන්නවා...

    elaz machanzzzzzz