


















ආපෝ ලංකාවේ ඉන්ස්ට්රුමන්ට්ස් දාල මේක කාල
ලංකාවටත් අපහාසයක්

පොඩ්ඩක් හිටහල්ලා දැන් රේඩියෝ ශෝ එක අහන
උන් අත් උස්සපල්ලා බලන්න කීදෙනෙක් අහන් ඉන්නවද බලන්න....
එකායි,දෙකායි,තුනායි,හතරායි..මොකද මොකද එක්කෙනෙක් අත් දෙකම උස්සන්...
හා හා ඔය බිම වැටිලා ඉන්න පුතත් නැඟිටලා එන්න...
ලංකන් ස්ටයිල් කියුවම වෙන මොකද්ද වගේ ඇහෙන්නේ..
ශ්රී ලංකන් ස්ටයිල් කියලා කියුව නම් හොදා වගේ..
mage net slow wela
දෙන්නක් අද රණ්ඩු ඔයාව බෙදාගන්න