සිරාවටම අතීතය මතක් වෙනවා..
ඉස්සර යකාගේ siggy ගොඩක් නේ තිබුනේ..Server Load කෙසේ වෙතත් ඉස්සර තිබ්බ connection වලටත් load එක වැඩි වුනා..
ඒක නම් ඇත්ත මචන්......! connection වලට තමයි අමාරුව දැනුනේ....!
සිරාවටම අතීතය මතක් වෙනවා..
ඉස්සර යකාගේ siggy ගොඩක් නේ තිබුනේ..Server Load කෙසේ වෙතත් ඉස්සර තිබ්බ connection වලටත් load එක වැඩි වුනා..
athatama asai dakkama mamath me huga kalekin comment ekak danne elakiri ekey ey kale ape set eka mathak una

siggy wageema dan EK ekath tiken tika nati wenawa wage![]()