2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

SlTikiri

Member
May 26, 2009
188
5
0
In the Kitchen
tango02.gif
tango02.gif
tango02.gif
tango02.gif
tango02.gif
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොචෝ,මචීලා මම යනවා....
    එල එල දත් කිඹුලා අයියා වගේම
    හෂාන් අද ශෝ එක එලටම කරන්න ගේමක් දුන්නා...
    ඩිලාගේ ශෝ එක නැති පාලුව මඳකට නැති උනා...
    :(:(:(
    ඒවගේම වෙනදට බොලිවුඩ් ෂෝ එකට
    සප් එක දෙන අමිලව256 ත් ආදරෙන් මතක් කරනවා..

    අද ෂෝ එකට ආපු ඔක්කොම වැස්ස කියලා
    බලන්නේ නැතිව හැකි විදියට ෆන් එකක් ගන්න
    ට්‍රයි කලා..සැසියා තාම ළිඳේ ද???
    :lol::lol::lol::lol:
    ලබන සතිය වෙද්දි වත්
    මහ වැස්සෙත් තොර,
    මහ සුළ‍ඟෙන් තොර,
    ස්පීඩ් තියෙන අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක්
    එක්ක අපිට රේඩියෝ වලට එකතු වෙන්න
    ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..
    හෂාන්...දිගටම ෂෝ එක කරන් යන්න
    12න් පස්සේ අපේ වවුල් සෙට් එක
    Wolverine GTR වගේ සෙට් වෙයි...

    DJU9,Modelsrilanka,Mjayarathna,Agreshaඅනික් අක්කා මට නම මතක නෑ නේ...,titi,Too-little, ඇතුලු ඔක්කොටම ගුඩ් නයිට් එකක්ම වේවා...

    :):):):)