පච_ගහ_යට

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊ‍යේ හවස හතරට පටන් ගත්ත වැස්ස තවමත් නැවතිලා නෑ කි‍යහන්කෝ...:baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊ‍යේ හවස හතරට පටන් ගත්ත වැස්ස තවමත් නැවතිලා නෑ කි‍යහන්කෝ...:baffled::baffled::baffled:

    අපිටත් එහෙම තමයි තාම වහිනව. අපිටනම් 4 නෙමෙයි පටන්ගත්තෙ දවල් 11 වගේ.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිටත් එහෙම තමයි තාම වහිනව. අපිටනම් 4 නෙමෙයි පටන්ගත්තෙ දවල් 11 වගේ.
    දවල් 11ට...:shocked::shocked::shocked:
    මොනවා වුනත් මේ වැස්සේ හොඳට නිදාගන්න නම් පුලුවන්...
    :rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දවල් 11ට...:shocked::shocked::shocked:
    මොනවා වුනත් මේ වැස්සේ හොඳට නිදාගන්න නම් පුලුවන්...
    :rofl::rofl::rofl:

    :rofl::rofl: ඔව් මං ඊයෙ වේලස්සනින් ම නිදිගත්ත වැස්ස නිසාම
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඊ‍යේ හවස හතරට පටන් ගත්ත වැස්ස තවමත් නැවතිලා නෑ කි‍යහන්කෝ...:baffled::baffled::baffled:
    apitanam 5ta 5.30ta wage wassa patan gaththe:dull:
    mata mathka thyena kalayaka kaduwelata wahapu lokuma wassa:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    apitanam 5ta 5.30ta wage wassa patan gaththe:dull:
    mata mathka thyena kalayaka kaduwelata wahapu lokuma wassa:dull:
    අපේ ගෙවල් පැත්තටත් සෑහෙන කාලෙකින් තම‍යි ඔ‍ය වගේ වහින්නේ....:baffled::baffled::baffled: