මගේ මේක වැඩ කරා මචන්
එකයි මේකේ දන්නේ
ඩයලොග් ප්රපෙයිඩ් මම යුස් කරන්න නිසා මේක මට මර විදිහට වැදගත් වුනා.
මොකෝ ටොරන්ට් එන්නේ පට්ට ස්ලෝ 2MB විතර පැය 2 කට 1GB තම බාන්න වෙන්නේ,
ඒවුනට මේ සෙටින්ස් හැදුවට පස්සේ 5MB උපරිම ස්පීඩ් එනවා.
සමහර අයගේ ස්පීඩ් අඩු වෙන්නත් පුළුවන් මේ සෙටින්ස් හදලා
එතකොට ඉතින් අයින් කරලා අය දාගන්න වෙනවා.
කරන්න දෙයක් නැ හැබැයි හරි ගියොත් එලම තමා 
මේක කරට පස්සේ 3.90GB වගේ බැවා

මතක තිය ගන්න මේක වැඩ කරන්නේ
Utorrent 3.1.3 & 3.2 - Latest Version
විතරයි
If This Did Not Work :
1. uninstall utorrent
2.use ccleaner to clean the remaining traces
3. DISABLE ALL THE APPLICATIONS THAT EXECUTE SHITTY ARBITARY CODE FOR SO CALLED "UPDATES"
4. download and install utorrent from the official website
5. perform the tweaks again shown in the video
6. PROFIT !!!!

Last edited: