SLT ADSL 512kbps අන්ලිමිටඩ් LATEST SITUATION AND WHAT WE CAN DO ABOUT IT !

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    dawal dawase 1 mbps wath awe naane ban giya maase :D ekai ochchara adu.. anika wediya download kaleth na.
    ඒ කිව්වෙ උඹෙත් speeds අඩු කල්ලද? මටනං ගිය මාසෙම උදේ 8 ඉදන් රෑ 9 වෙනකං 64KB/S ආවෙ :S හරියට 9 පැන්න ගමන් ෆුල් speed ආවා.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඒ කිව්වෙ උඹෙත් speeds අඩු කල්ලද? මටනං ගිය මාසෙම උදේ 8 ඉදන් රෑ 9 වෙනකං 64KB/S ආවෙ :S හරියට 9 පැන්න ගමන් ෆුල් speed ආවා.

    ubata 9pm walin passe hari awada? :eek: ade mata nam 24 hours 1-9KBs tama :growl:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    ඒ කිව්වෙ උඹෙත් speeds අඩු කල්ලද? මටනං ගිය මාසෙම උදේ 8 ඉදන් රෑ 9 වෙනකං 64KB/S ආවෙ :S හරියට 9 පැන්න ගමන් ෆුල් speed ආවා.
    ow ude 9 withara idala ra 7 wage wenakal speed eka aduwen awe (1-2 Mbps wage). eeta passe reta ayeth speed thibba.
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ubata 9pm walin passe hari awada? :eek: ade mata nam 24 hours 1-9KBs tama :growl:
    ඔව් බං මම ඉතින් රෑ 9යෙන් පටාන් අරං උදේ 8ට ඕෆ් වෙන්න queue එකක් schedule කරලා නිදාගන්නවා :rofl:
    හැබැයි දවල්ටනම් පට්ට චාටර්. ලොවෙත් browsing අමාරුයි. ඒත් facebook and YouTube ලෝඩ් වෙන්න එච්චරම අවුලක් තිබ්බෙ නෑ
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    මට පේන්නේ 512 කනෙක්ශන් හැරුණම අනික් එවුන්ව office hours වල shared pool එකකට දානවා වගේ..:nerd:
    kohomath 512 ewunwa limit karana tharam anik ewa limit kale naha.. office & xcel packages use karanne godak welawata office walane. ithin case hinda ewa limit karanawa adui.