Windows 8 apps

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    Windows 8 app store එකේ apps download වෙනවාද? මගේ නම් ටික වෙලාවක් download වෙලා ආයේ නතර වෙනවා. internet connection එකේ අවුලක් නම් පේන්න නැහැ. කවුරු හරි මේකට හේතුව දන්නවද? :(:(
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අවුලක් නැතුව ඩවුන්ලෝඩ් වෙනවා, හැබැයි නෙට් කනෙක්ශන් එක බිසී තියාගෙන නං බාන්න එපා මචන්. ගොඩක් වෙලා යනවා. සමහර වෙලාවට try again කියලත් පෙන්නනවා.
    තව දෙයක් - Downloading.. කියලා වැටිලා ස්ටේටස් බාර් එක freeze වෙලා වගේ තිබුනට ඒක ඩවුන්ලෝඩ් වෙනවා, ටිකක් වෙලා තියලා තියන්න.
     
    • Like
    Reactions: saurtech

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ඉන්නෙ මගේ go-to troubleshooter :P
    මාලි අයියා ඔයා පාවිච්චි කරන useful කියලා හිතෙන apps ටිකක් කීකෝ :D

    මේ ටිකේනම් ඉතින් වැඩිය පාවිච්චි කරන්නෙ Weather ඒව තමයි :lol: සෝෂල් නෙට්වර්කින් සයිඩ් එකේ වැදගත් ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවනෙ. ඊට අමතරවනම් ඉතින් ‍ඔය Songs සම්බන්ධ තියෙන ඇප්ස් තමයි ගොඩක් යූස් වෙන්නෙ. තව Skype, Firefox, Chrome වගේ ඒවත් තියෙනව. ඊට අමතරව ඉතින් ගොඩක් ෆයිල් හොස්ටින් ඒවල ඇප්ස් තියෙනව ලේසියෙන් පාවිච්ච කරන්න පුළුවන්. තව ඉතින් නිවුස් ඒවත් සමහර ඒවනම් හොඳයි. Ebay App එකේනම් අවුල් තියෙනව. ඒක නිසා ඉතින් ඒ වගේ වැදගත් වෙන ඒත් අවුල් තියෙන Apps එහෙමත් තියෙනව. Lanka City Guide වගේ Apps තාම හරියට හදල නෑ. ඉතින් ඒව එචච්ර වැදගත්කමක් නෑ දැනට. තව ටිකක් කල් යද්දිනම් වැදගත් ඒව ගොඩක් තියෙයි :D ඔයානම් ඉතින් ඕව සේරම පාවිච්චි කරල ඇති. :D හැබැයි ත්‍රේඩ් එකක් දැම්මනම් හරි පාවිච්චි කරන වැදගත් ඇප්‍ස් දාන්න කියල කට්ටියට :D
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     
    • Like
    Reactions: saurtech

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ඉන්නෙ මගේ go-to troubleshooter :P
    මාලි අයියා ඔයා පාවිච්චි කරන useful කියලා හිතෙන apps ටිකක් කීකෝ :D

    අර ඇප්ස්වලට අමතරව මේව හොඳයි ඉතින් මටනම්. හැබැයි මං තාම හොයන සමහර ඒවනම් නෑ ඒකෙ.

    Fhotoroom
    Multimedia 8
    LastPass
    Norton Satellite
    Music Maker Jam
    G Maps
     
    • Like
    Reactions: thm14

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    මේ ටිකේනම් ඉතින් වැඩිය පාවිච්චි කරන්නෙ Weather ඒව තමයි :lol: සෝෂල් නෙට්වර්කින් සයිඩ් එකේ වැදගත් ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවනෙ. ඊට අමතරවනම් ඉතින් ‍ඔය Songs සම්බන්ධ තියෙන ඇප්ස් තමයි ගොඩක් යූස් වෙන්නෙ. තව Skype, Firefox, Chrome වගේ ඒවත් තියෙනව. ඊට අමතරව ඉතින් ගොඩක් ෆයිල් හොස්ටින් ඒවල ඇප්ස් තියෙනව ලේසියෙන් පාවිච්ච කරන්න පුළුවන්. තව ඉතින් නිවුස් ඒවත් සමහර ඒවනම් හොඳයි. Ebay App එකේනම් අවුල් තියෙනව. ඒක නිසා ඉතින් ඒ වගේ වැදගත් වෙන ඒත් අවුල් තියෙන Apps එහෙමත් තියෙනව. Lanka City Guide වගේ Apps තාම හරියට හදල නෑ. ඉතින් ඒව එචච්ර වැදගත්කමක් නෑ දැනට. තව ටිකක් කල් යද්දිනම් වැදගත් ඒව ගොඩක් තියෙයි :D ඔයානම් ඉතින් ඕව සේරම පාවිච්චි කරල ඇති. :D හැබැයි ත්‍රේඩ් එකක් දැම්මනම් හරි පාවිච්චි කරන වැදගත් ඇප්‍ස් දාන්න කියල කට්ටියට :D
    කියලා වැඩක් නෑ :lol: මැච් එක දැන් ගහයිද දැන් ගහයිද කිය කිය බල බල ඉන්නෙම Accuweather, WeatherBug වල :lol:
    මාලි අයියා දාන්ඩකො එහෙම ත්‍රෙඩ් එකක්. අපිත් දෙන්නම් සප් එක. iHeartRadio app එකත් මරු!

    අර ඇප්ස්වලට අමතරව මේව හොඳයි ඉතින් මටනම්. හැබැයි මං තාම හොයන සමහර ඒවනම් නෑ ඒකෙ.

    Fhotoroom
    Multimedia 8
    LastPass
    Norton Satellite
    Music Maker Jam
    G Maps
    තැන්කූ වේවා! :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියලා වැඩක් නෑ :lol: මැච් එක දැන් ගහයිද දැන් ගහයිද කිය කිය බල බල ඉන්නෙම Accuweather, WeatherBug වල :lol:
    මාලි අයියා දාන්ඩකො එහෙම ත්‍රෙඩ් එකක්. අපිත් දෙන්නම් සප් එක. iHeartRadio app එකත් මරු!

    තැන්කූ වේවා! :D

    මං ඔය ත්‍රේඩ් දාන්න කැමතිම නැහැනෙ :lol::lol: ඔව් ඔව් ඒ app එකත් හොඳයි තමයි. දැන් කොහොමත් කවුරු හරි දායි ඔය වගේ එකක් :lol::lol:
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    අන්තිමට විසදුමක් හොයාගත්තා.

    C:\Windows\SoftwareDistribution\Download

    මේ Folder එකේ ඇතුලේ තියෙන file ටික delete කරාම apps ටික බබා වගේ download වෙනවා.