Windows 8 app store එකේ apps download වෙනවාද? මගේ නම් ටික වෙලාවක් download වෙලා ආයේ නතර වෙනවා. internet connection එකේ අවුලක් නම් පේන්න නැහැ. කවුරු හරි මේකට හේතුව දන්නවද? 





මේ ඉන්නෙ මගේ go-to troubleshootertikakin aaith try karala balanna. samaharavita server prashanayak venna puluvan.


මේ ඉන්නෙ මගේ go-to troubleshooter
මාලි අයියා ඔයා පාවිච්චි කරන useful කියලා හිතෙන apps ටිකක් කීකෝ![]()
සෝෂල් නෙට්වර්කින් සයිඩ් එකේ වැදගත් ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවනෙ. ඊට අමතරවනම් ඉතින් ඔය Songs සම්බන්ධ තියෙන ඇප්ස් තමයි ගොඩක් යූස් වෙන්නෙ. තව Skype, Firefox, Chrome වගේ ඒවත් තියෙනව. ඊට අමතරව ඉතින් ගොඩක් ෆයිල් හොස්ටින් ඒවල ඇප්ස් තියෙනව ලේසියෙන් පාවිච්ච කරන්න පුළුවන්. තව ඉතින් නිවුස් ඒවත් සමහර ඒවනම් හොඳයි. Ebay App එකේනම් අවුල් තියෙනව. ඒක නිසා ඉතින් ඒ වගේ වැදගත් වෙන ඒත් අවුල් තියෙන Apps එහෙමත් තියෙනව. Lanka City Guide වගේ Apps තාම හරියට හදල නෑ. ඉතින් ඒව එචච්ර වැදගත්කමක් නෑ දැනට. තව ටිකක් කල් යද්දිනම් වැදගත් ඒව ගොඩක් තියෙයි
ඔයානම් ඉතින් ඕව සේරම පාවිච්චි කරල ඇති.
හැබැයි ත්රේඩ් එකක් දැම්මනම් හරි පාවිච්චි කරන වැදගත් ඇප්ස් දාන්න කියල කට්ටියට
මේ ඉන්නෙ මගේ go-to troubleshooter
මාලි අයියා ඔයා පාවිච්චි කරන useful කියලා හිතෙන apps ටිකක් කීකෝ![]()
කියලා වැඩක් නෑ
මේ ටිකේනම් ඉතින් වැඩිය පාවිච්චි කරන්නෙ Weather ඒව තමයිසෝෂල් නෙට්වර්කින් සයිඩ් එකේ වැදගත් ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවනෙ. ඊට අමතරවනම් ඉතින් ඔය Songs සම්බන්ධ තියෙන ඇප්ස් තමයි ගොඩක් යූස් වෙන්නෙ. තව Skype, Firefox, Chrome වගේ ඒවත් තියෙනව. ඊට අමතරව ඉතින් ගොඩක් ෆයිල් හොස්ටින් ඒවල ඇප්ස් තියෙනව ලේසියෙන් පාවිච්ච කරන්න පුළුවන්. තව ඉතින් නිවුස් ඒවත් සමහර ඒවනම් හොඳයි. Ebay App එකේනම් අවුල් තියෙනව. ඒක නිසා ඉතින් ඒ වගේ වැදගත් වෙන ඒත් අවුල් තියෙන Apps එහෙමත් තියෙනව. Lanka City Guide වගේ Apps තාම හරියට හදල නෑ. ඉතින් ඒව එචච්ර වැදගත්කමක් නෑ දැනට. තව ටිකක් කල් යද්දිනම් වැදගත් ඒව ගොඩක් තියෙයි
ඔයානම් ඉතින් ඕව සේරම පාවිච්චි කරල ඇති.
හැබැයි ත්රේඩ් එකක් දැම්මනම් හරි පාවිච්චි කරන වැදගත් ඇප්ස් දාන්න කියල කට්ටියට
![]()
මැච් එක දැන් ගහයිද දැන් ගහයිද කිය කිය බල බල ඉන්නෙම Accuweather, WeatherBug වල 
තැන්කූ වේවා!අර ඇප්ස්වලට අමතරව මේව හොඳයි ඉතින් මටනම්. හැබැයි මං තාම හොයන සමහර ඒවනම් නෑ ඒකෙ.
Fhotoroom
Multimedia 8
LastPass
Norton Satellite
Music Maker Jam
G Maps

කියලා වැඩක් නෑමැච් එක දැන් ගහයිද දැන් ගහයිද කිය කිය බල බල ඉන්නෙම Accuweather, WeatherBug වල
මාලි අයියා දාන්ඩකො එහෙම ත්රෙඩ් එකක්. අපිත් දෙන්නම් සප් එක. iHeartRadio app එකත් මරු!
තැන්කූ වේවා!![]()

ඔව් ඔව් ඒ app එකත් හොඳයි තමයි. දැන් කොහොමත් කවුරු හරි දායි ඔය වගේ එකක් 

අන්තිමට විසදුමක් හොයාගත්තා.
C:\Windows\SoftwareDistribution\Download
මේ Folder එකේ ඇතුලේ තියෙන file ටික delete කරාම apps ටික බබා වගේ download වෙනවා.