2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් ආවෝ

    ඈ අරවින්ද ලොක්කා...
    000203D4.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull: eka aththa.. Ah ekiyanne ubath dan FUP samajikayek da :rofl:

    අපෝ ඕව්. දැන් පූර්ණකාලීන් FUP සාමාජිකයෙක් :rofl: ඉස්සරනම් අපිව ඉඳල හිටල ලිමිට් කළේ :lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔබතුමා ගේ ශ්‍රී මුඛයෙන් අප්‍රසන්න කේඨය බිදුවක් මාගෙ සිරස මත පතිත උනි දේවයන් වහන්ස... එය මාලු ලෑල්ලකට වඩා දුගන්දයකින් යුක්තය.
    000203F9.gif



    තා නාන්නේ නෑ ඔය ඇත්තේ තගේ හිසේ කුණු වුනු කෙස් කැබැල්ලක් :cool:

    ජීස්‌.. දිස් ගායි ස්මෙල්ස් හොරබල් :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහ් ලොකු අයියා කොහොමද?
    Salute_Smilie.gif

    අලෝ මල්ලී අද බිසී නෑ වගේ? අපි ඉතින් ඉන්නව රේඩියෝ එක අහගෙන.
     
    Status
    Not open for further replies.