2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බී රයිට් බැක් :cool:

    සිතූජා දේවිය විසින් අද සවස මාහට ගෙනැවිත් දුන් එග් පයි එක අනුභව කිරීමට යමි :cool:
    :baffled: දේවිය පුරුස පරාණයක්ද??
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    අපෝ ඕව්. දැන් පූර්ණකාලීන් FUP සාමාජිකයෙක් :rofl: ඉස්සරනම් අපිව ඉඳල හිටල ලිමිට් කළේ :lol:

    :dull: appa ehemada.. mage nam ithin.. kohomath fup connections dekakt hibbe dekama kela wela thibbe :dull: mage kiwwata ithin aruuge :rolleyes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අද ඔබ නැති බිම තනිවී සිත දවනා අදුරු හැගුම්...
    විදගන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නයිට් කියන්නේ රෑට නෙමෙයිද???:baffled:


    නයිට් කියන්නේ වීරයෙක්ට :cool:



    mage unusum subapathum posts 28k venuven :D


    264263,xcitefun-congratulations-copy.gif


    තෑන්ක්ස් :cool:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කව්ද ඩො පොලොස් කොට්ටෝරුවා?? පොඩි කොරල ඔබන්නේ පොලොස් කොට්ටෝරු බෙනයක් ඇතුලට දැනගනින් ගෙඹි නයිට :rofl:

    mokada kalu sweet me randu karanne
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඒකනෙ ඒකනෙ... මේහෙන් ඇවිත් ලිද ඇතුලට පැන්නනන්...:rofl:

    ආසයි නේ? :rolleyes: නිකන් ඉන්න එකේ මේ ලිඳ ඉස්සරහින් ඇවිත් හිටගනින් කෝ මැජික් එකක් පෙන්නන්න උඹට මං :nerd:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    SLT එකේ බූරු හැතිකරේට !@#$%^&**&^
    මහ ලොකුවට වැස්සත් WWW කි‍යනවා... පැ‍ය දෙක තුනක් වැස්ස ගමන් මේ හුචක්කුව වැඩ නැතුව ‍යනවා.....
    :growl::growl::growl:
     
    Status
    Not open for further replies.