2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ස්ලොව් වෙන එකට වඩා අපේ ගොඩක් අඩු ඩේට බන්ඩල් තියෙන කට්ටියගෙ ඩේට ප්‍රමාණය ඉක්මනට ඉවර වෙනවනෙ. කොහොමත් ඉමේජ් ලෝඩ් කරන්න ගියහම කොයි ඉමේජ් එකටත් ස්ලෝවු වෙනව සයිස් වැඩිනම් :D
    ඒකත් ඇත්ත තමා.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Dancing_girl.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹට ඔටුවො එක්ක වල්කමේ යනකොට ලැජ්ජ නෑ :growl:
    ඌට ලැජ්ජා නෑ. ඔටුවන්ට ලැජ්ජයිලු.

    :lol::lol::lol:

    මු තරහා වෙයිද දන්නේ නෑ මෙහෙම මඩ ගහලා.

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උඹ call කලේ නැද්ද? මම නම් හොඳව‍යින් ඇමතුවා....

    නෑ බන්. වැඩක් නෑ උන්ට බැනල. අපේ ඇඟේ ලේ පිච්චෙනව විතරයි. :dull:
     
    Status
    Not open for further replies.