ඕකට පාචනේ හැදුනොත් අවුරැද්දක්වත් යනකන් ලිදකින් වතුර බොන්න වෙන්නේ නෑ.





ඕකට පාචනේ හැදුනොත් අවුරැද්දක්වත් යනකන් ලිදකින් වතුර බොන්න වෙන්නේ නෑ.





ඌට ලැජ්ජා නෑ. ඔටුවන්ට ලැජ්ජයිලු.
මු තරහා වෙයිද දන්නේ නෑ මෙහෙම මඩ ගහලා.
මට නම් වෙන මොකක් හරි කේස් එකක් තියෙන්නේ... මාසේ පටන් ගත්තා විතරයි... තවම usage limits පනින්න හිතලා වත් නෑ....ඒත් 80Kbps විතර උපරිම එන්නේ....
ස්ලොව් වෙන එකට වඩා අපේ ගොඩක් අඩු ඩේට බන්ඩල් තියෙන කට්ටියගෙ ඩේට ප්‍රමාණය ඉක්මනට ඉවර වෙනවනෙ. කොහොමත් ඉමේජ් ලෝඩ් කරන්න ගියහම කොයි ඉමේජ් එකටත් ස්ලෝවු වෙනව සයිස් වැඩිනම්![]()



GIF dammama slow wenawa kiyanne![]()







ටීටී ආවහම යන්න කියලා කිව්ව එක අහනවා එහෙනම්.මාත් ටිකකට කැපෙනෝ![]()



මට නම් වෙන මොකක් හරි කේස් එකක් තියෙන්නේ... මාසේ පටන් ගත්තා විතරයි... තවම usage limits පනින්න හිතලා වත් නෑ....ඒත් 80Kbps විතර උපරිම එන්නේ....![]()