2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Disconnect වෙන්නේ නම් නෑ.... ඒත් සද්ද‍යක් නම් ති‍යනවා...line එක check කරන්න කි‍යපුවාම තම‍යි ඒ පොලොස්කොට්ටෝරුවෝ ටික ගොන් කතා ගොඩක් කිව්වේ... හොඳින් කි‍යලා බැරිම තැන හොඳට ඇමතුවා....

    ලයින් එක චෙක් කරන්න ගෙන්නන් ගෙදරට. ඩිස්කනෙකට් වෙනව කියල හරි ගෙන්නන් එතකොට එයි. හැබැයි ඉතින් ඇවිල්ලත් වෙන මොකක් හරි කියල යයි. රවුටර් එක අවුල් වගේ මොනා හරි :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එස්.එල්.ටී. ලාගේ අන්ලිමිටඩ් = ලිමිටඩ්
    මොවුන්ගේ මෑණියන් දෑ පියානන් දෑ මතක් වෙනවා ඉතින්
    මෑණි‍යන් පි‍යාණන් විතරක් නෙවෙ‍යි බන්.... මුන්ගේ පරම්පරා හතක් විතර මතක් වෙනවා...:growl::growl::growl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එහෙම නෑලු පොඩ්ඩක් හැරියන්
    tuzki54.gif

    මන් කිව්වේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙතළඟ දඟකරනා කියන එකේ මික්ස් කරන්න දේකුත් නැහැනෙ ඒක කොහොමත් මික්ස්නෙ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම එකපාරක් කථා කරපු වෙලේ ලග හිටපු එකෙක්ට කිව්වා මුන්ට නම් මුකුත් තේරෙන්නේ නෑ කියලා. ඒක එහා පැත්තේ කෙල්ලට ඇහිලා ඒකි කියනවා අපිට උන් මුන් කියන් එපා කියලා. මට පව් කියලත් හිතුනා. උන් වෙන්න ඇති හැමෝගෙන්ම බැණුම් අහන්නේ.

    :):):)

    ඔව් බන්, උන් 15000 -20000 විතර පඩියකට වැඩ කරන්නෙ. කෝල් කරන හැම එකාම බනිනව ඇති
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... මම එහෙනම් කැපුනා...අඩෝ පුලුවන්නම් මට ප්‍රමෝෂන් ප්‍රයිස් එකට ඩොන්ග එකක් සෙට් කරල දියන්කො... :(:(

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    එලz අන්ජුවා... ආය සෙට් වෙමු මචන්z
    ජයෙන් ජය මචන්z
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් බන්, උන් 15000 -20000 විතර පඩියකට වැඩ කරන්නෙ. කෝල් කරන හැම එකාම බනිනව ඇති
    ඔව් බන් උන්ට බැනලා වැඩක් නෑ. මරදානේ තමා ඕකේ ලොක්කො ඔක්කොම ඉන්නේ. එතන නොම්මරයක් ඉල්ලගෙන බැනපන් නැතිවෙන්න.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.