ඒක නම් එහෙම තමයි... මුන් call කලාමත් මහ ගොන් කතානේ කියන්නේ...නෑ බන්. වැඩක් නෑ උන්ට බැනල. අපේ ඇඟේ ලේ පිච්චෙනව විතරයි.![]()



ඒක නම් එහෙම තමයි... මුන් call කලාමත් මහ ගොන් කතානේ කියන්නේ...නෑ බන්. වැඩක් නෑ උන්ට බැනල. අපේ ඇඟේ ලේ පිච්චෙනව විතරයි.![]()



ඌට පව් කොසු පාර කාල හරි මේක කරනවා
මට නම් කොහොමත් slow වෙලා තියෙන්නේ....SLT එකේ බූරුවන්ට පින් සිද්ධ වෙන්න....

එයා ගියාට මං ඉන්නවනේ. මං එයාට කිව්වා ඔයා ඉන්නකොට එන්න එපා කියලා.



elazzz machan good night...එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... මම එහෙනම් කැපුනා...අඩෝ පුලුවන්නම් මට ප්රමෝෂන් ප්රයිස් එකට ඩොන්ග එකක් සෙට් කරල දියන්කො...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()


එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... මම එහෙනම් කැපුනා...අඩෝ පුලුවන්නම් මට ප්රමෝෂන් ප්රයිස් එකට ඩොන්ග එකක් සෙට් කරල දියන්කො...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()



bandakka uncle oyata bayawela paw wadeekane bandakka uncle e patte nahane![]()

ඒ ළිඳ කොහොමත් ඒ දෙන්නට ලියල දීල තියෙන්නෙ.



Disconnect වෙන්නේ නම් නෑ.... ඒත් සද්දයක් නම් තියනවා...line එක check කරන්න කියපුවාම තමයි ඒ පොලොස්කොට්ටෝරුවෝ ටික ගොන් කතා ගොඩක් කිව්වේ... හොඳින් කියලා බැරිම තැන හොඳට ඇමතුවා....ලයින් එකේ සද්දයක් එනව ද? නිතරම ඩිස්කනෙක්ට් වෙනව ද? එහෙනම් ඉතින් ගොඩක් වෙලාවට ලයින් එකේ අවුලක්.
ඌට ලැජ්ජා නෑ. ඔටුවන්ට ලැජ්ජයිලු.
මු තරහා වෙයිද දන්නේ නෑ මෙහෙම මඩ ගහලා.



එස්.එල්.ටී. ලාගේ අන්ලිමිටඩ් = ලිමිටඩ්
මොවුන්ගේ මෑණියන් දෑ පියානන් දෑ මතක් වෙනවා ඉතින්
ඒක නම් එහෙම තමයි... මුන් call කලාමත් මහ ගොන් කතානේ කියන්නේ...![]()



මචන්ලා මම ටිකකට කැපෙනවා....