2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
e moko net awula slt nemedha:dull:.mamama nam dialog speed hadenne 4wenidha ethkam awul:(

:oo:dan una hodhadha ubata:)

apooo NEAAAA :no::no::no:
:dull::dull: lankaawe apita nam ithin DIALOG thamailu
dj-2.gif
mehema welama nehe lu..eeye indan lu :(:(
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අනිව අනිව. හැබැයි ඉතින් අද ඉගෙනුම් කටයුත් ද දන්නෙ නෑ වැඩිය පේන්න නැත්තෙ.

    නෑ නෑ වෙනදත් ඔහොම හොර පූසි වගේ තමයි ඉන්නේ... ගානට වෙලාවට කලාටව සෙට් වෙනවා... ලක් එකත් නැතුවම නෙමෙයි නෙහ්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ වෙනදත් ඔහොම හොර පූසි වගේ තමයි ඉන්නේ... ගානට වෙලාවට කලාටව සෙට් වෙනවා... ලක් එකත් නැතුවම නෙමෙයි නෙහ්

    ඔව් ඔව් එහෙම කරන්න ආසයිනෙ එයා. අදත් කරයි ද දන්නෙ නෑ :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනතුරැ ඇගවීමක් මම පොඩ්ඩක් කැපිලා එන්නම්. එන්න නොවෙයිද දන්නෙත් නෑ.
    මොකක්ද සීන් එක... අවුලක් නෑ එහෙනම් ගිහින් ආ‍යෙත් වරෙන්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    apooo NEAAAA :no::no::no:
    :dull::dull: lankaawe apita nam ithin DIALOG thamailu
    dj-2.gif
    mehema welama nehe lu..eeye indan lu :(:(
    :):)apitath dialog thma:)
    mage nam ithin usage eka 12gb th panala 3gb eke:lol:
    me speed eka hodhatama athi:(.thma hodta ahenawa radio eka:)

    sasliit+titi

    කවුද බන් මේ ටැග් එක දාන්නේ... මේක හැමදාම ති‍යනවා....:oo::oo::oo:
    sasa dha mandha:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහොමනම් බෑ කට්ටිය 1000 ගහන්න. දැන් 1000 ගහන්න ආස අය ඔයිට වඩා වේගෙන් පොස්ට් කරන්න ඕන :rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    වෙනදටනම් එහෙම තමයි කරන්නෙ. අද බලමු මොකෝ කරන්නෙ කියල :lol::lol:

    සමහරක් විට අද සද්ද නැතුව ඉන්නත් පුලුවන් මේව්වා දැක්කෝත්... හික්zzzz
    අපි කියපුව වැරදියි කියන්න හික්z
     
    Status
    Not open for further replies.