සුබ පැතුම් පෙට් 6000
අම්මට සිරි පෙට් 6000 ගහලද
සුභ පැතුම්
පෙට්
ශා
සුබ පැතුම් පෙට් 6000
නෑ බන් මං ගැහුවේ. උඹ 1000 ගැහුවේ. එකක් මකලා. දැන් වෙනස් වෙලා. මං තව එකක් මකනව. එතකොට මං 1000.999 මගේයි යහළුව![]()



ela ela malli oyaa thamai 1000 gahavve![]()
එලාස් සහෝ..........
ඔව් මාත් එහෙම තමා.........
මේ ලඟකදි ආයේ 7 න් දාන්න උනා පොඩි කේස් එකක් වෙලා...........
එලකිරි මචන්... අද නම් 1000 ගහුවේ උඹ...![]()
මමත් දැක්කා මම ගහල තියනවා එක රීෆ්‍රෙශ් කරහම නැති වෙලා ගිහින් 999 උනා කියහන්කෝ


ඒක ටිකක් අවුල් ද?
මට නම් ඒක එච්චරම අවුලක් නෑ. ඒත් ඉතින් තලින් එකට වඩා නම් හරි නෑ තමා.
![]()
ඔව්..කෙල්ලත් කොල්ලට වඩා වයස පාටයි
ඔයිට වඩා ලපටි කෙල්ලෙක් හොයා ගන්න බැරි උනාද මන්දා..
කොල්ල අර මකුලු දැල් විදින ගැජට් එක හයි කර ගත්ත සීන්
එක දැක්ක වෙලේම මට එපා උනා...
සෙක්..මේක හැදුවේ Avengers 2 වලට
මොකක් හරි ලින්ක් එකක් දැමීමේ සීන් එකකට වගේ..
මේකේ අන්තිමට After credit සීන් එකකුත් නෑ...
මමත් දැක්කා මම ගහල තියනවා එක රීෆ්‍රෙශ් කරහම නැති වෙලා ගිහින් 999 උනා කියහන්කෝ


ඒක ටිකක් අවුල් ද?
මට නම් ඒක එච්චරම අවුලක් නෑ. ඒත් ඉතින් තලින් එකට වඩා නම් හරි නෑ තමා.
![]()







1000 පැන්න නේද සෙක්
අදත් 1000 මිස් උනා නේ...