එලස්... ආපහු වරෙන් හොඳේ....මචන්ලා තව ටිකකින් එන්නම්..පොඩ්ඩකට කැපෙනවා ....රේඩියෝ එක අහගෙන ඉන්නේ
එලස්... ආපහු වරෙන් හොඳේ....මචන්ලා තව ටිකකින් එන්නම්..පොඩ්ඩකට කැපෙනවා ....රේඩියෝ එක අහගෙන ඉන්නේ
Try එකක් දීලා බලන්න ඕනේ අයියේ.... අද dongle එකෙන් log වෙලා ඉන්නේ... මෙහට ටිකක් signal අවුල්....අද 5000 ගහන්නත් පුළුවන් වෙයි ඔයාට![]()



හැමදාම මොකෙක් හරි පොලොස්කොට්ටෝරුවෙක් ඔය වගේ ගොන් ටැග් දානවා බන්....



ඊයෙ ගියෙ මොන සේවය ද එතකොට?![]()
ඊයේ අහන්න උනේ නෑ.....
කිඹුල් අංකල් ශෝ එකක් කරාද ඊයේ....?? 
බීපන් බීපන්.... කරටි කැඩෙන්න වදිනකම් බීපන්....
මඩ සඳහා වෙන් කර ගත්ත ටැග් වෙන්න ඕන..
එලස්... පුලුවන් තරම් වෙලා ඉන්න බලපන්...![]()
නෑ නෑ... ඒ කිව්වේ ගං වතුර ගැන....![]()
මේ දවස් වල නම් ඉතින් ගන් වතුර තමයි ..![]()
බියගම බණ්ඩාරවත්ත
![]()
![]()
බියගම සියඹලාපේ
![]()
![]()
![]()
ඊළගට දෙන්නම් ලේලන්ඩ් එකක් වතුරේ පා කරන හැටි......!!
![]()
ගංවතුරේ ලේලන්ඩ් එකක් පා කරන හැටි......!!![]()
![]()
තවමත් වතුර බං..... දැනුත් මම පාර පැත්තට ගිහින් ආවේ.......අපොයි...ඒකත් එක්තරා ___සේවයක් තමයි
![]()

FM සේවයක් කියල විතරක් කියමුකො එහෙනම් හැමදාම මොකෙක් හරි පොලොස්කොට්ටෝරුවෙක් ඔය වගේ ගොන් ටැග් දානවා බන්....![]()

Try එකක් දීලා බලන්න ඕනේ අයියේ.... අද dongle එකෙන් log වෙලා ඉන්නේ... මෙහට ටිකක් signal අවුල්....![]()