Airtel Rs.45 --> 1GB data

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එතකොට 450/- ක් දැම්මොත් 14.64GB හම්බ වෙනවද?

    අනේ මන්ද උඹ නම්...:rolleyes::rolleyes:
    එහෙම නෙමේ බං..අලුත් සිම් වලට ඕක තියෙනවා..අපි 45 ක් රිලෝඩ් කලාම ඕක නිකන්ම ඇක්ටිව් වෙනවා..හැබැයි රෑ 12 වගේ වෙනකන් විතරයි..:sorry::sorry:
    මම නම් 1 වෙනකනුත් ඉඳල තියෙනවා ඕකෙන්..ස්පීඩ් ඒක නම් පට්ට..700MB ටොරන්ට් එකක් බාන්න මිනිත්තු 45 වගේ පුළුවන්..හැබැයි WCDMA තියෙන්න ඕනේ..3G තියෙනවා නම් ඉන්න පැත්තට ඉතින් පට්ට..:D:D
    හැබැයි හැමදාම කඩේ යන්න ඕනේ රිලෝඩ් කරන්න..ඒක තමා අවුල...:baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ow raa 12ta kalin use karala iwarawenna ona !! mata call of duty black ops download karanna giye only 5 hours wage 6.48GB fatta speed ..:rofl:
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    නෑ බං. සීන් එක ඇත්ත. අලුත් සිම් වලට විතරයි වැඩ. 45ක් දැම්මම 1.48GB විතර හම්බෙනවා. ඒත් අවුල තියෙන්නේ කීයට දැම්මත් රෑ 12 ට ඉවරයි. ඒ නිසා මං කරන්නේ කොහෙවත් යන්නැති දවසට උදේම 45ක් දාගන්නෙක. අදත් දාගත්තෙ මං ඒක.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ow raa 12ta kalin use karala iwarawenna ona !! mata call of duty black ops download karanna giye only 5 hours wage 6.48GB fatta speed ..:rofl:

    මචන් මේක ඒක දිගට use කරන්න පුළුවන්ද..??උඹ කොහොමද ඒක පාර 6.48GB dl කලේ...:shocked::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මචන් මේක ඒක දිගට use කරන්න පුළුවන්ද..??උඹ කොහොමද ඒක පාර 6.48GB dl කලේ...:shocked::shocked:

    puluwan ban... 45 min withara refresh time ekak deela reload karapan bitween 2 reloads ;) it works :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    puluwan ban... 45 min withara refresh time ekak deela reload karapan bitween 2 reloads ;) it works :yes:

    ඒ කිව්වේ මුලින් රිලෝඩ් කරලා ආයේ පැයකින් වගේ රිලෝඩ් කලාම 3GB වෙනවද..:shocked::shocked:
    එතකොට ඒ 3GB ඒකත් රෑ 12 ට ඉවරද...:nerd::nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කිව්වේ මුලින් රිලෝඩ් කරලා ආයේ පැයකින් වගේ රිලෝඩ් කලාම 3GB වෙනවද..:shocked::shocked:
    එතකොට ඒ 3GB ඒකත් රෑ 12 ට ඉවරද...:nerd::nerd:

    ow 3GB wenawa... mona karannath ona 12ta kalin habai :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ow 3GB wenawa... mona karannath ona 12ta kalin habai :D

    ආ...එල එල..ඉතින් බං උඹ 6.5GB dl කරන්න 45 x 5 = 225 ක් යනවනේ..ඊට වඩා හොඳයිනේ බං DVD එක කඩෙන් ගන්න එක...100 නේ...:nerd::nerd:
    මට මේ නිකන් හිතුනට කිව්වේ..:sorry::sorry:
    අප්සට් ගන්න එපා හරිය...:):)
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    ආ...එල එල..ඉතින් බං උඹ 6.5GB dl කරන්න 45 x 5 = 225 ක් යනවනේ..ඊට වඩා හොඳයිනේ බං DVD එක කඩෙන් ගන්න එක...100 නේ...:nerd::nerd:
    මට මේ නිකන් හිතුනට කිව්වේ..:sorry::sorry:
    අප්සට් ගන්න එපා හරිය...:):)

    පට්ට කථාව. මට රු. 25 (DVD එකට) + තැපැල් ගාස්තු දීලා ලින්ක් එකත් දුන්න නම් බාලා DVD එකත් burn කරලා තැපෑලෙන් ගෙදරටම එවනවනේ. :lol::lol::lol:

    (just a joke. don't worry. be happy. :) )
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    හැබැයි හැමදාම කඩේ යන්න ඕනේ රිලෝඩ් කරන්න..ඒක තමා අවුල...:baffled::baffled:

    ඉතින් bank account එකක් තියෙනවා නම් කඩේ නොයා mobile එකෙන්ම reload දාගන්න පුළුවන්නේ. එතකොට කිසි අවුලක් නෑ.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Airtel Unlimited Plan මේක ගැන විස්තර කියනවඩ දැනගන්න,අපෙ පැත්තට 3G නැ බන් :S
     
    sanju anu

    Member
    Mar 27, 2012
    35
    1
    0
    මචංලා හොදටම ශුවර් ද ඔය 45 ට 1gb දෙනවා කියලා.පරන සිම් වලට වැඩ කරන් නැද්ද බන් ඔය පැකේජ් 1ක.