එතකොට 450/- ක් දැම්මොත් 14.64GB හම්බ වෙනවද?
අනේ මන්ද උඹ නම්...


එහෙම නෙමේ බං..අලුත් සිම් වලට ඕක තියෙනවා..අපි 45 ක් රිලෝඩ් කලාම ඕක නිකන්ම ඇක්ටිව් වෙනවා..හැබැයි රෑ 12 වගේ වෙනකන් විතරයි..


මම නම් 1 වෙනකනුත් ඉඳල තියෙනවා ඕකෙන්..ස්පීඩ් ඒක නම් පට්ට..700MB ටොරන්ට් එකක් බාන්න මිනිත්තු 45 වගේ පුළුවන්..හැබැයි WCDMA තියෙන්න ඕනේ..3G තියෙනවා නම් ඉන්න පැත්තට ඉතින් පට්ට..


හැබැයි හැමදාම කඩේ යන්න ඕනේ රිලෝඩ් කරන්න..ඒක තමා අවුල...




it works 



