2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අනේ නෑ බං.... එක්කො එහෙම යන්න ඕනේ නෑ.... :sorry:මෙහෙම හොදයි.
එහෙම යන එක කියන තරම ලේසි වෙන්නේ නෑ නේ.. :(
ube kamaththak:(
:lol:
දැන් යමි රෑ වෙලා එමි :P
රෙක්ස්ට සුභපැතුම් අනික් උන්ට ටටා බායි..
:eek::eek::eek:ela ela mal kadahan 4ta withra awilla:rofl:
 

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,365
    113
    Colombo
    සිරාම සින්දුවක්...
    ඕවා බස් වල යනකොට
    නම් අපිත් අහනවා........
    :(:(:(:(:(

    :yes:


    මේක බස් සින්දු කැටගරි එකට දාන්න එපෝ. නැවතත් බලවත් විරෝධය
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    titi cake hadanava kiyanne aththada?:shocked::shocked::shocked:
    :growl:
    tumblr_lpyndxFEzF1qk7lrp.gif
    :angry::angry::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරියටම හරි..ඒ කාලේ මේ සින්දු ඇහෙන්නේ නැති තැනක් නෑ

    ඔව් රේඩියෝවල සෑහෙන්න ගියා. කොහොමත් එයාගෙ ඔය ඇල්බම් එකේ සිංදු තරම් අනිත් ඇල්බම්වල සිංදු ජනප්‍රිය වුණේ නෑ. එකක් දෙකක් වගේ ජනප්‍රිය වුණේ ඇල්බම් එකෙන් අනිත් ඒවල. ඒත් ‍ඕකෙ ගොඩක් සිංදු ජනප්‍රිය වුණා.
     
    Status
    Not open for further replies.