මොකෝ හිනාවෙන්නේ උස්සලා ගහනවා පොළොවේ ගෙම්බා පොළොවේ ගැහුවා වගේ....

එල එල සෝමපාල අයියා ෂෝ එක ලේට් නයිට් උනත් නැඟලම ගියා...
එල එල...
තෑන්ස්ක් වේවා...
සුභ දවසක් වේවා
මොකෝ හිනාවෙන්නේ උස්සලා ගහනවා පොළොවේ ගෙම්බා පොළොවේ ගැහුවා වගේ....![]()
මොකෝ හිනාවෙන්නේ උස්සලා ගහනවා පොළොවේ ගෙම්බා පොළොවේ ගැහුවා වගේ....![]()

එහෙනම් මචන්ලා මම කැපෙනවා...... හෙට අපි වැඩ බන් ..... අද ෂෝ 3ක් එලටම කලා..... පොඩි දුකක් තියෙනවා මේ දවස් ටිකේම ටොප් 5 පොස්ට් ගහපු මට සසගේ එකේ ගහන්න බැරි උනා.නෙට් අවූල් වෙලා.... හැමෝටම සුබ රාත්රියක් .... කිබුල,සසා,සෝමේ නියමෙට ෂෝ කලා.....
එල එහෙනං.. මාත් කට් වෙනවා.. එලට කළා... එල ෆන් එකක් ගත්තා... තැන්ක්ස් වේවා...
එල එහෙනං.. මාත් කට් වෙනවා.. එලට කළා... එල ෆන් එකක් ගත්තා... තැන්ක්ස් වේවා...