එදා ඉරානය

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
What a beautiful country had been it. Fuck extremists. This is what islam can do.no good. turn a heave to hell. that's all. Fuck muslims
 
  • Like
Reactions: pizzu puza

blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    %D8%AA%D8%B5%D9%88%DB%8C%D8%B1_%D8%AE%D9%85%DB%8C%D9%86%DB%8C.jpg

    Ayatollah Khomeini, founder of the Islamic Republic of Iran
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉරානේ 1979 ට කලින් හිටපු ෂා රජ්ජුරුවෝ ඇමරිකානු ගැති පිළිවෙතක අනුගමනය කලේ. රටේ සමාජ නිදහස තිබ්බාට සම්පූර්ණ රටේ බලය දූෂිත විදිහට පාවිච්චි කලේ රටේ රජතුමා. සම්පත් ඔක්කොම බහුජාතික සමාගම් වලට දීලා සංවර්ධනය අඩාල කරලා ආර්ථිකය වට්ට්ලා දූෂිත පාලනයක් තමයි ගෙනිච්චේ

    මේකට විරුද්ධව කට්ටිය නැගිට්ටා. මුලින්ම මේ නැගිටීම පටන්ගත්තේ සම්පූර්ණ රාජ්‍ය විරෝධී එකක් විදිහට මිසක් ආගමික විප්ලවයක් විදිහට නෙවෙයි. ඉරානේ ඉස්සර යුදෙව්, පාසි වගේම ක්‍රිස්තියානි කට්ටියත් මේකට විරුද්ධව නැගීහිටියා එයාලාගේ ඉස්ලාම් ජනතාවත් සමගම. ඒකාලේ ආගමික අන්තවාදීව මේ සටන ගෙනියන්න කාටවත් උවමනා උනේ නෑ. ටික කාලෙකින් "අයතුල්ලා කමේනි" (දැන් ඉන්න "කුමේනි" ගේ තාත්තා) කියන ආගමික නායකයා මේ සටන ටික ටික ආගමික විපලවයක් විදිහට ගෙනිච්චා. ඇමරිකානු විරෝධී සටන ක්‍රිස්තියානි, යුදෙව් ලෝකයටම විරෝධී එකක් විදිහට තමයි මේ අන්තවාදී අයතුල්ලා transform කලේ.

    මිනිස්සු මිනිහාට රැවටුනා. ෂා රජතුමා රටෙන් පහකලා, ඉරාන ඉස්ලාමීය ජනරජය පිහිටෙව්වා අලුත් ව්‍යවස්තාවක් යටතේ. රටේ රාජ්‍ය ආගම ඉස්ලාම් උනා. අනිත් ආගම් අදහන්න තහංචි දැම්මා, බහායි ආගම අදහන එක තහනම් කරලා ඒ අයගේ ආගමික ස්ථාන කඩලා දැම්මා (අනිත් අයගේ ආගමික තැන් කඩලා දාන එක නම් මුන්ගේ ඇඟේම තියෙන දෙයක් වගේ :P). මිනිස්සු "කුමේනි" ට බලය දුන්නේ රටේ රජපෙලපත අයින් කරලා දූෂනයෙන් තොර පාලනයක් අරන්දෙන්න. නමුත් බලේ ගත්ත ආගමික නායකයෝ සෙට් එක උන්ගේම ඒකාධිපති පාලනයක් ගෙනිච්චා. ෂා රජතුමාටත් වඩා දැන් ඉස්ලාමීය රෙජීම් එක දූෂිත වෙලා භයානක වෙලා

    ලඟකදීත් ඉරානේ සමහර නීති රීති ගෙනාවා

    1. රටේ විශ්ව විද්‍යාල වලට ගන්නා කාන්තාවන්ගේ සීමාව අඩුකරන එක
    2. රටේ කාන්තාවන්ගේ විවාහ වන වයස අවුරුදු 12 ට අඩුකරන එක
    3. ඉස්ලාමීය මුහුනු ආවරණ අනිත් ආගමික කාන්තාවන්ට වගේම සංචාරකයින්ටත් අනිවාර්ය කරන එක (ඉස්ලාම් කාන්තාවන්ට නම් එහෙම අනිවාර්ය කරන එක හරි කියමුකෝ. ඒක එයාලගේ ආගමික අයිතියක්. නමුත් අනිත් මිනිස්සුන්ගේ අයිතිය නැතිකරන්නේ ඇයි ? )
    4. පාපන්දු තරඟ ක්‍රීඩාපිටිවල නැරඹීම කාන්තාවන්ට තහනම් කිරීම
    5. කාන්තාවන්ට පමණන් වෙන් වෙච්ච විශ්ව විද්‍යාල ඇතිකරන එක. (no mingling with opposite sexes ) (මේකේ නම් වරදක් මම දකින්නේ නෑ. නමුත් අමුතු නීතියක් :D )

    ඉහලින් තිබ්බ නීතිවලින් මානව නිදහස අහිමි කරනවා කියලා හිතන්න පුලුවන්. ඒ වගේම අනිත් අතට ආගමික කාරනා හින්දා එහෙම කරන්නත් පුලුවන්. ඒවා පැත්තක තියමුකෝ

    ඒ විතරක් නෙවෙයි ඉරානේ විපක්ෂයේ (green movement) නායකයා සිරගත කරලා, හරියට ඡන්දයක් තියන්නේ නෑ. මානව හිමිකම් උල්ලංඝනය වෙනවා.නමුත් ඒ රටේ මිනිස්සුත් මේ ඉස්ලාමීක ජනරජයේ වැඩවලට බයවෙලා ඉන්නේ. කාටවත් නිදහසේ හිතන්න බැයි ඒකාධිපති පාලනයක් තමයි ඉරානේ තියෙන්නේ දේශපාලන වශයෙන්

    This is the story of Iran,
    If you wanna fine more read the book "Prisoner of Tehran: A Memoir by Marina Nemat"

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඒ කාලේ හිටපු ෂා රජු බලයෙන් පහ කරලා ,අයතුල්ලා කුමේනි රට අල්ලගත්තා.ඊට පස්සේ තමයි ඉරානේ ට ඔහොම උනේ ...
    ow ban... aparadayak

    dam Iran wala ohoma andum angena yana ganunwa Crane wala ellanawa kiyala man dakka news paper eke tiyenawa
    habai mun ratin pita wechcha gaman full western widiyata andinne.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඉරානේ 1979 ට කලින් හිටපු ෂා රජ්ජුරුවෝ ඇමරිකානු ගැති පිළිවෙතක අනුගමනය කලේ. රටේ සමාජ නිදහස තිබ්බාට සම්පූර්ණ රටේ බලය දූෂිත විදිහට පාවිච්චි කලේ රටේ රජතුමා. සම්පත් ඔක්කොම බහුජාතික සමාගම් වලට දීලා සංවර්ධනය අඩාල කරලා ආර්ථිකය වට්ට්ලා දූෂිත පාලනයක් තමයි ගෙනිච්චේ

    මේකට විරුද්ධව කට්ටිය නැගිට්ටා. මුලින්ම මේ නැගිටීම පටන්ගත්තේ සම්පූර්ණ රාජ්‍ය විරෝධී එකක් විදිහට මිසක් ආගමික විප්ලවයක් විදිහට නෙවෙයි. ඉරානේ ඉස්සර යුදෙව්, පාසි වගේම ක්‍රිස්තියානි කට්ටියත් මේකට විරුද්ධව නැගීහිටියා එයාලාගේ ඉස්ලාම් ජනතාවත් සමගම. ඒකාලේ ආගමික අන්තවාදීව මේ සටන ගෙනියන්න කාටවත් උවමනා උනේ නෑ. ටික කාලෙකින් "අයතුල්ලා කමේනි" (දැන් ඉන්න "කුමේනි" ගේ තාත්තා) කියන ආගමික නායකයා මේ සටන ටික ටික ආගමික විපලවයක් විදිහට ගෙනිච්චා. ඇමරිකානු විරෝධී සටන ක්‍රිස්තියානි, යුදෙව් ලෝකයටම විරෝධී එකක් විදිහට තමයි මේ අන්තවාදී අයතුල්ලා transform කලේ.

    මිනිස්සු මිනිහාට රැවටුනා. ෂා රජතුමා රටෙන් පහකලා, ඉරාන ඉස්ලාමීය ජනරජය පිහිටෙව්වා අලුත් ව්‍යවස්තාවක් යටතේ. රටේ රාජ්‍ය ආගම ඉස්ලාම් උනා. අනිත් ආගම් අදහන්න තහංචි දැම්මා, බහායි ආගම අදහන එක තහනම් කරලා ඒ අයගේ ආගමික ස්ථාන කඩලා දැම්මා (අනිත් අයගේ ආගමික තැන් කඩලා දාන එක නම් මුන්ගේ ඇඟේම තියෙන දෙයක් වගේ :P). මිනිස්සු "කුමේනි" ට බලය දුන්නේ රටේ රජපෙලපත අයින් කරලා දූෂනයෙන් තොර පාලනයක් අරන්දෙන්න. නමුත් බලේ ගත්ත ආගමික නායකයෝ සෙට් එක උන්ගේම ඒකාධිපති පාලනයක් ගෙනිච්චා. ෂා රජතුමාටත් වඩා දැන් ඉස්ලාමීය රෙජීම් එක දූෂිත වෙලා භයානක වෙලා

    ලඟකදීත් ඉරානේ සමහර නීති රීති ගෙනාවා

    1. රටේ විශ්ව විද්‍යාල වලට ගන්නා කාන්තාවන්ගේ සීමාව අඩුකරන එක
    2. රටේ කාන්තාවන්ගේ විවාහ වන වයස අවුරුදු 12 ට අඩුකරන එක
    3. ඉස්ලාමීය මුහුනු ආවරණ අනිත් ආගමික කාන්තාවන්ට වගේම සංචාරකයින්ටත් අනිවාර්ය කරන එක (ඉස්ලාම් කාන්තාවන්ට නම් එහෙම අනිවාර්ය කරන එක හරි කියමුකෝ. ඒක එයාලගේ ආගමික අයිතියක්. නමුත් අනිත් මිනිස්සුන්ගේ අයිතිය නැතිකරන්නේ ඇයි ? )
    4. පාපන්දු තරඟ ක්‍රීඩාපිටිවල නැරඹීම කාන්තාවන්ට තහනම් කිරීම
    5. කාන්තාවන්ට පමණන් වෙන් වෙච්ච විශ්ව විද්‍යාල ඇතිකරන එක. (no mingling with opposite sexes ) (මේකේ නම් වරදක් මම දකින්නේ නෑ. නමුත් අමුතු නීතියක් :D )

    ඉහලින් තිබ්බ නීතිවලින් මානව නිදහස අහිමි කරනවා කියලා හිතන්න පුලුවන්. ඒ වගේම අනිත් අතට ආගමික කාරනා හින්දා එහෙම කරන්නත් පුලුවන්. ඒවා පැත්තක තියමුකෝ

    ඒ විතරක් නෙවෙයි ඉරානේ විපක්ෂයේ (green movement) නායකයා සිරගත කරලා, හරියට ඡන්දයක් තියන්නේ නෑ. මානව හිමිකම් උල්ලංඝනය වෙනවා.නමුත් ඒ රටේ මිනිස්සුත් මේ ඉස්ලාමීක ජනරජයේ වැඩවලට බයවෙලා ඉන්නේ. කාටවත් නිදහසේ හිතන්න බැයි ඒකාධිපති පාලනයක් තමයි ඉරානේ තියෙන්නේ දේශපාලන වශයෙන්

    This is the story of Iran,
    If you wanna fine more read the book "Prisoner of Tehran: A Memoir by Marina Nemat"

    sira comment eka...

    godak un dan thiyena kramayata wiruddai. ratin pita wechcha gaman western widiyata andinne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාවේ බලු සුද්දගෙ,ගොන් වැඩ වල ප්‍රතිපල තමයි.