මම කරපු Remix වලින් සුවිශේෂ මික්ස් එකක්....මේ මික්ස් එක නිසා මට ගොඩක් වෙබ් සයිට් වලින් ආරාධනා ලැබුන, සමහර සයිට් වල මම දන්නෙත් නැතුව මේ මික්ස් එක දාල තිබ්බ....මේ මික්ස් එක තමයි මගේ Remix Life එකේ Turning point එක....ඉතින් ඒ අතීතය ආපහු මතක් කරගන්නත් එක්කම මේ මික්ස් එක ආපහු දාන්න හිතුන එළකිරියේ...

Title - Apple Malak Wage (Panjab Mix)
Artists - Amarasiri Peries ft Dj aRGaN
Album - MiX AGE
Year - 2007
Link
Original Thread 2007
Artists - Amarasiri Peries ft Dj aRGaN
Album - MiX AGE
Year - 2007
Link
Original Thread 2007



